වැලිතිප්පොළ වෙන් කරන්න ආ නිලධාරීන් පන්නා දමති
පොලොන්නරුව, ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මනම්පිටිය මහවැලි ගඟේ, පවිත්‍රාගාරය පිහිටි ප්‍රදේශයෙන් වැලිමංකඩ 26ක් පිටස්තර පුද්ගලයන්ට ලබාදීමට භූ පරීක්ෂණයට ආ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සහ වනජීවි නිලධාරින්ට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ ආපසු යාමට සිදුවිය .