
(ටී.කේ.ජී.කපිල)
ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්‍රීයේ ආපසු හරවා යවා තිබේ .
ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් පැවතීම නිසා , ඔහු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු ආපසු හරවා යවා තිබේ .
ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නැමැති මොහු ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-653 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ රාත්‍රී 08.35ට පැමිණ තිබුණි .
ඩෑන් ප්‍රියසාද් 2022 මැයි 09 දින කොළඹ ගාලු මුවදොර සාමකාමී විරෝධතාවයට පහරදීමේ නඩුවේ 06 වැනි විත්තිකරු ලෙස නම් කර තිබේ .
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
Chandi Saturday, 21 September 2024 12:12 PM
නැව ගිලෙන්න යන කොට මුලින්ම එලියට පනින්නේ මීයෝ.....
achini Saturday, 21 September 2024 12:25 PM
මේ වගේ අපරාද කාරයන්ට ඇයි මෙහෙම පසිද්ධියක් දෙන්නේ
sanath Saturday, 21 September 2024 01:26 PM
අනේ එයාටත් ජපන් වල හදිසි සංදර්ශනයක් තිබ්බා වෙන්න ඇති මයිහිතේ...
fairoos Saturday, 21 September 2024 01:30 PM
නාමල් බේබිට ජන්දේ දාලානේ පනින්න තිබුනේ
රම්සි Saturday, 21 September 2024 05:41 PM
අධිකරණ නියෝග උල්ලංගනය කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් වහාම අත් අඩන්ගුවට ගතයුතුයි.
Nandana Saturday, 21 September 2024 08:59 PM
මේ මොන හොරෙක්ද ?