ඉරාගෙන   තිමිර   පට 
නැවුම්   දවසක්    අරන් 
හිරු   ඇවිත්    කලියෙන් 
නිමල   පැතුමක්   දරන් 
පිබිදෙන්න   නොලසින් 
මිදී   මෝහ   නිද්‍රාවෙන් 
විවර  කර  කවුළු  පත් 
දකින්නට   මහිම  හිරුගේ

අමිතා  පද්මකුමාරි