බෙදාගත්තෙමි ඔබ සමග

සොම්නස
දුක
සන්තාපය

අවුල් ....තැවුල්....සංකාව

ඒත් ඔබ
බෙදාගත් විටදි හදවත
වැඩි කොටස කාටදැයි නොඅසාම
පවරමි ඇයටම මට හිමි කොටසද

ස්වයංවරයක් කුමටද
ඔබේ ලාභ ප්‍රේමයට


ෂර්මිලා බංදුනී දංවත්ත