
ගැහැනු හිත්වල තිබුණේ
මහා මේරූ පර්වතයටත් වැඩි
මහා උස කතාන්දර
ලැජ්ජාව ලොකු කරන්
උන් හිටිය හංගගෙන
රන් හුයෙන් පටලවපු
සින්නක්කර අයිතිකාරය
පැන්න විට වැට මායිම
ඉවසුවේ කඳුළු බිඳු
දරු දුකත් දරාගෙන
අසම්මත රාගයෙන්
සංසිඳී ගත හිත
කුණු මාළු කෑල්ලක් කර
අසම්මත ප්‍රේමිය
පිරිමි එයි නාලා ගෙට
පේ වෙන්න වෙන්නෙත් අපිට
වෛද්‍ය ශ්‍යාමලී ගුණතිලක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd