විසල් වැව් මැද පිපුණු සියපත් වෙහෙර වට කඩවීදි පුරවා
වැවේ පත්ලට ගෙවූ බිම්කුලි උපයන්න පෙති ලංසු තබලා
මලක මෙලෙකට නොවේ මිලකට දහසකුත් මල් නිවන් දැකලා
එවන් සියපත් දෝත දරලා දනෝ තුසිතෙන් ඉඩක් පතනා
- දිල්හානි දිල් රුක්ශිකා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd