
සියඹලා මුල්
බිත්ති අස්සෙන්
පාර අහගෙන දුවද්දී
සියඹලා ගැට
කට ඇඹුල් කර
කාපු උන් මතකයි
සීනි වැඩි රස
සීනි සියඹල
අපිට දැන් අගුණයි
ලුණු පදම් කර
අව්වෙ වේලපු
ඒව උන් විකුණයි
පුතේ....
කොළඹට
රේල්ලුව හෙට
ගියෙ නැතොත් පුදුමයි
නයෝමී අමරසිංහ - මතුගම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd