නිරෝෂණ කුමාර
ජාතික ගොඩනැගිලි පර්ෙය්ෂණ ආයතනයේ අනුමැතියකින් තොරව කඳුකරයේ නිවාස ඉදිකිරීම නිසා තවත් නිවාස රැසක් නාය යෑමේ අවදානමකට ලක්ව තිබේ.
පළාත් පාලන ආයතන මගින් නිවාස ඉදිකිරීමට අනුමැතිය ලබාගත්ත ද ගොඩනැගිලි පර්ෙය්ෂණ ආයතනයේ අනුමැතිය නොමැතිව දැනටමත් අනාරක්ෂිත නිවාස 5000කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යා ආචාර්ය වසන්ත සේනාධීර ඉරිදා ලංකාදීපයට පැවසීය.
එම සංඛ්‍යාව තවත් වැඩිවීමට ඉඩ ඇතැයි ද ඔහු කීවේය.
මෙවැනි ස්ථාන පිළිබඳව නිසි සොයා බැලීමක් සිදුකර නිවාස ඉදිකරන ලෙස එම ආයතනය දන්වා සිටියි.
COMMENTS