පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හතර වැනි ජාතික සමුළුව “පන්තියට බලය - බලයට පක්ෂය” තේමාවෙන් මාර්තු 1 වැනිදා ඉරිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
ඉදිරි වසර පහක කාලය සඳහා නව මධ්‍යම කාරක සභාවක් තෝරාගැනීම සහ දේශපාලන වැඩපිළිවෙළක් සම්මත කර ගැනීම එදින සිදුකෙරෙනු ඇත.
පක්ෂයේ බලය සඳහා උපායමාර්ගය ගැන කෘතියක්ද, ජාතික ගැටලුවට විසඳුම පිළිබඳ කෘතියක්ද එදින එළිදැක්වීමට නියමිතය. විදෙස් රටවල් ගණනාවක වාමාංශික පක්ෂ සමුළුවට සුබපැතුම් එක් කිරීමට නියමිත අතර එහිදී සංස්කෘතික ප්‍රසංගයක්ද ඉදිරිපත් කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd