බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් පසුගිය 10 වැනිදා පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු පිවිසුම අසල දී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුද එම අවස්ථාවට සහභාගී වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd