IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රජයේ ඉදිරි ආයු කාලයට නව වැඩ පිළිවෙළක්

(අජන්ත කුමාර අගලකඩ)  

ඉදිරි මාස 18 ක කාලය තුළ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා නව වැඩ පිළිවෙළක් ලබන සතියේදී රටට එළිදක්වන බව මහනගර හා බස්නාහිර ප්‍රදේශ සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් සමගද සාකච්ඡා කර මෙම වැඩපිළිවෙළ සකස් කරන බවත් එය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හරහා ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බවත් ඇමැති රණවක මහතා කීවේය.   


එම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සංවිධාන ව්‍යුහයක්ද සකස් කරන බව ඔහු කීවේය. ආර්ථික දේශපාලන සමාජීය සංස්කෘතික හා පාරිසරික යන සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම නව වැඩපිළිවෙළ හඳුන්වා දෙන බවද ඇමැතිවරයා කීවේය.  

 



අදහස් (0)

රජයේ ඉදිරි ආයු කාලයට නව වැඩ පිළිවෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site