IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඡන්දයට මුදල් ජනපතිගෙන් ලිඛිතව ඉල්ලනවා - මැතිවරණ කොමිසමේ සභාපති

දයාසීලි ලියනගේ  

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ජනාධිපති හා මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය.

මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදීමේ දී මුදල් ඇමැතිවරයා ලෙසට ජනාධිපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බවට අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කිරීම නිසා මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු ලබන බව ද ඔහු ප්‍රකාශ කළේය.  


මීට අමතරව මැතිවරණයට අවශ්‍ය මුදල් මෙතෙක් ලබා දී නැති බව ඡන්දයට මුදල් ලබා දෙන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ පාර්ශ්වයට දැනුම් දීමක් කරනු ලබන බව ද නීතිඥ පුංචිහේවා මහතා කීය.  



අදහස් (0)

ඡන්දයට මුදල් ජනපතිගෙන් ලිඛිතව ඉල්ලනවා - මැතිවරණ කොමිසමේ සභාපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site