

සීමාසහිත විජය පුවත්පත් සමාගම 21 වැනි වරටත් සංවිධානය කළ තන්තිරිමලය ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන යන මහත්වරුන් විසින් විවෘත කරනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන්, විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.
ඡායාරූප | ළහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd