උදිත ගයෂාන් ගුණසේකර
පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුතු
ශ්‍රී ලංකා ජනරජ පෙරමුණ සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙනු පිණිස සමඟි ජන සන්ධානය සමග මේ සතියේදී එක්වීමට නියමිත බව සමගි ජන සන්ධාන ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd