
සුජිත් හේවාජුලිගේ
ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධුරය අහෝසි කෙරුණද ඇය මන්ත්‍රීවරියක ලෙස ගත් තීරණ කිසිවක් අහෝසි නොවන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඩයනා ගමගේ මහත්මිය මන්ත්‍රීවරියක ලෙස සිටියදී ගත් තීරණ කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 69 වගන්තිය අනුව අහෝසි නොවන බවය.
ඒ අනුව පාර්ලිමේන්තුවේදී පනත් සම්මත කිරීමේදී ඇය ලබා දුන් ඡන්ද මෙන්ම අනෙකුත් තීරණ ද අහෝසි නොවේ.
එසේම ඇය මන්ත්‍රී ධුරය දැරූ කාලසීමාවේදී රජයෙන් ලබා ගත් වැටුප් සහ වෙනත් වරප්‍රසාද අහෝසි වී යන්නේ හෝ නැවත ලබාදීමට සිදුවන්නේ හෝ අධිකරණයෙන් නියෝග කෙරුණොත් පමණක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තනතුර අහෝසි වුණත් මන්ත්‍රීවරියක ලෙස ඩයනා ගත් තීන්දු අහෝසි නොවේ