IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


එජාප සජබ එකතුවට සජබ කණ්ඩායමකින් බාධා

  • එක් පක්ෂ නායකයෙකුගේ වැඩි කැමැත්තකුත් නෑ
  • - සජබ ජ්‍යෙෂ්ඨයෙක් අනාවරණය කරයි

උපුල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු කිරීම වෙනුවෙන් කෙරෙන සාකච්ඡා කඩාකප්පල් කිරීමට සමගි ජන බලවේගයේ කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව එම බලවේගයේ ජ්‍යෙෂ්ඨයෙක් ඉරිදා ලංකාදීපයට හෙළි කළේ ය. 

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයකු ඇතුළු කණ්ඩායමක් පක්ෂයේ ඔවුන්ට හිමි තනතුරු අහිමි වෙතැයි බියෙන් මේ එකමුතුවට බාධා කරමින් සිටින බව ද එම ජ්‍යෙෂ්ඨයා කීවේය.
මේ වසරේ අප්‍රේල් මාසයේ දී පැවැත්වෙනු ඇතැයි පැවසෙන පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා පක්ෂ දෙක පොදු ලාංඡනයක් යටතේ එක්ව තරග කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුව ද එසේ එක්ව තරග කිරීමක් සිදු නොවෙන බව තමාට ස්ථිර ලෙස ම පැවසිය හැකි යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය. 
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු කිරීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වුණ ද එක් පක්ෂ නායකයකු ඊට වැඩි කැමැත්තක් නොදක්වන බව ද එම ජ්‍යෙෂ්ඨයා අනාවරණය කළේ ය.

 



අදහස් (0)

එජාප සජබ එකතුවට සජබ කණ්ඩායමකින් බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 94 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 944 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site