උතුරු පළාතෙන් සොයා ගත් විශාලතම එතනෝල් තොගය වාර්තා කරමින් යාපනය චුන්නාගම් අලවෙඩ්ඩි ප්‍රදේශයේදී රුපියල් කෝටි 2ක
ප්‍රාදේශීය පුවත්
දැදුරු ඔයෙන් වැලි ගොඩ දැමු අයෙක්ට ලක්ෂ 20 දඩ
තහනම නොතකා දැදුරු ඔයෙන් වැලි කියුබ් දෙකක් ගොඩ දමා ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරදකරු වු පුද්ගලයකුට හලාවත මහෙස්ත්
බෝපත්තලාව කඳුවැටියේ ගින්නක්
බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපලේ බටහිර මායිමේ පිහිටි ආගරපතන බෝපත්තලාව කඳුවැටියේ අද (24) හටගත් ගින්නක් සීඝ්රයෙන් කඳ
ලියාපදිංචි නොකළ ජල බෝතල් සමාගම්වලට නීතිමය පියවර
අනවශ්‍ය ආකාරයට නල ළිං ඉදිකර පෞද්ගලික සමාගම්වලට හා ලියාපදිංචිය තහවුරු නොකළ පානීය ජල බෝතල් සකසන සමාගම්වලට එරෙහිව
ඇමෙරිකානු නාවික හමුදාවේ භාණ්ඩ හුවමාරු මෙහෙයුම් කටුනායක දී
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ තාවකාලික භාණ්ඩ හුවමාරු මෙහෙයුම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ
‘සේනා’ කෘෂි අපනයන බෝගවලටත් යාමේ අවදානමක්
කෘෂි බෝග රැසකට හානි කරමින් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින සේනා දළඹුවාගේ හානිය අපනයන කෘෂි බෝගවලටද ව්‍යාප්ත වීමේ අ
රිය අනතුරකින් යතුරුපැදියක ගමන්ගත් 3කට තුවාල
පානදුර මාලමුල්ල ඒජන්ත වංගුවේදී ලංගම බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් තිදෙනෙකු බ
ගිය වසරේ උසස් පෙළ ඇගයීම් ගාස්තු ගෙවා නැතැයි චෝදනාවක්
2018 වසරේ අගෝස්තු මස පැවැති අධ්‍යනය පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ අතිරේක ශාලාධිපති හා ඇතැම් විෂයන්ගේ උත්තර පත්
රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීහු උද්ඝෝෂණයක
කළමනාකරන සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසින් ඉල්ලීම් 13ක් මුල්කර ගනිමින් අද (24)දහවල් ගාල්ල දිස්ත්‍රික
සංගීත කණ්ඩායමකට පහර දුන් 30 ක් අත්අඩංගුවට
බණ්ඩාරවෙළ මහජන ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සංදර්ශයක් අවසානයේ දී සංගීත කණ්ඩායමට ගල්මුල් වලින් පහරදී වේදිකාව කඩා ව
හාලිවල මංගල සාදයක පිහි ඇනුමක්
ගාල්ල හාලිවල ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල සාදයක් අවසානයේ දෙපිරිසක් අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන
වෙළඳසැල් 8 හා බැංකුවක් කැඩූ සිව් දෙනෙක් අත්අඩංගුවට
පිටිගල පොලිස් බල ප්‍රදේශය තුළ පිහිටි වෙළඳසැල් 8 ක් හා ග්‍රාමීය බැංකුවක් කොල්ල කා එහි තිබු මුදල් හා දේපල් සොරකම් කි
නාවික හමුදාව බාරයේ තිබූ ට්‍රෝලර් යාත්‍රා 5 ක් ඉන්දියාවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංක
‘සේනා’ නාඋලටත් පනී
සේනා දළඹු විශේෂය නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද ආක්‍රමණය කර ඇතැයි ගොවිහු කියති.
විදුලි සැර වැද්දා අලියකු මැරුවාට කතක් අත්අඩංගුවට
සෙලෙස්තිමඩුව එළවළු ගොවිපලකදී විදුලිසැර වැදීමෙන් වන අලියකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ගොවිපල අයිති 37 හැව
රන්මාලයක් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට
පිටිගල බොරළුහේන ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලය කොල්ලකා පලා යමින් සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු
ජීවී කුරුල්ලන් තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට
ජීවී කුරුල්ලන් 57 දෙනෙකු නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපළේ දී ශ්
වෙන්නප්පුව මුහුදේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයාගැනේ
වෙන්නප්පුව කඩවත මුහුදේ පාවෙමින් තිබු මළ සිරුරක් අද (24)උදෑසන සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
බස් රියේ හැපී විදේශිකයෙක් මරුට
වැලිගම තානායම අසළදී යතුරුපැදියක ගමන් ගත් විදේශිකයකු පෞද්ගලික බස් රථයක හැපිමෙන් මියගොස් ඇතැයි වැලිගම පොලිසිය පව
නිදන් හැරූ අටක් අත්අඩංගුවට
නිට්ටඹුව මීවල ප්‍රදේශයේ ඉඩමක නිධානයක් ගැනීමේ අරමුණින් කැනීම් සිදු කළ බව කියන පුද්ගලයින් අට දෙනෙකු ඒ සඳහා යොදාග
සේනා පාලනයට යල කන්නයේ බඩ ඉරිඟු වගාවෙන් වැළකෙන්න
දිවයින පුරා බඩ ඉරිඟු ඇතුළු කෘෂි බෝග රැසකට හානි සිදු කරන සේනා දළඹුවා මධ්‍යම පළාත තුළ වෙනත් බෝගවලටත් ව්‍යාපත්ව වීම
විරෝධතාවය වාර්තා කරන්න ගිය මාධ්‍යවේදියාට තර්ජන
තමන් අත්තනෝමතික ලෙස ස්ථාන මරු කරමින් දේශපාලන පළිගැනීම් සිදු වන බව කියමින් හම්බන්තොට මහලේවායේ ලංකා ලුණු සමාගමේ ස
මහ කන්නයේ වී මිලදී ගැනීමට මිලියන 6100ක් වෙන්කෙරේ
මෙවර මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 6100ක මුදලක් වෙන් කර ඇතැයි කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික
මහවැලි ගං දියේ ගිලී දෙදෙනෙක් මරුට
මහවැලි ගඟෙහි ගම්පොළ වෙල තොටුපලෙහි දිය නෑමට ගිය ඥාති සොහොයුරන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්
හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් නව රක්ෂණ ක්‍රමයක්
ජාතික ශිල්ප සභාව විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් “ශිල්ප සුරක්ෂා” නමින් නව ර
පොතානේගම අනතුරකින් මවක - දියණියක මරුට
අනුරාධපුර - පුත්තලම අලුත් පාරේ පොතානේගම දී අද (23) කැබ් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මවක හා දියණිය
සේනා මඩින්න සබරගමුව සරසවි කෘෂි විද්‍යාපීඨ ආචාර්යවරු එක්වෙති
රටපුරා ව්‍යාප්ත වී ඇති සේනා දළඹු වසංගතය මර්දනය කිරීමට ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨ ආචාර
මුඛ-කුර රෝග නිසා මාතලේ කිරි ගවයින් විකිණීම ඇතුළු සියලු කටයුතු හෙට සිට තහනම්
මේ දිනවල කිරි හරකුන්ට ව්‍යාප්තව ඇති කුර හා මුඛ රෝගය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ කිරි ගවයන් ප්‍රවාහනය කිරීම, අ
ලංකාව හා ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක්
මඩකලපුව දිස්ත්‍රික්කයේ නැගෙනහිර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයට නවීන යටිතල පහසු
කාවන්තිස්ස වැඩපිළිවෙළ ග්‍රන්ථය එළිදකී
වරුණ චන්ද්‍රකීර්ති මහතා විසින් රචනා කළ ’’ කාවන්තිස්ස වැඩපිළිවෙළ ’’ ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ නව නගර ශාලාවේ දී අ