වරුණ චන්ද්‍රකීර්ති මහතා විසින් රචනා කළ " කාවන්තිස්ස වැඩපිළිවෙළ " ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ නව නගර ශාලාවේ දී අද (22) සිදුකෙරිණි .
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතළු මහා සංඝරත්නය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර