පහළ යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
ප්‍රාදේශීය පුවත්
දංකොටුවේ අපරාධ නිවාරණ සහ රථවාහන මෙහෙයුමකදී 29 ක් අත්අඩංගුවට
දංකොටුව පොලිස්වසම තුල අද (31) අඵයම 2.00 සිට උදෑසන 6.00 දක්වා සිදුකරන ලද විශේෂ අපරාධ නිවාරණ සහ රථවාහන මෙහෙයුමෙහිදී විවිධ
සාමකාමී බව පෙන්වීමට පේදුරුතුඩුවේ සිට කොළඹට පාගමනක්
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාවක් නැති බවට ඇතමුන් ප්‍රචාරය ගෙන ගියත් රටේ සාමකාමී වාතාවරණයක් පවත්නා බව
නීතිවිරෝධී දුම්වැටි ගෙන ආ මගියකු අත්අඩංගුවට
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ ප
ගිනි අවියක් ළඟ තබාගත් අයෙකු අත්අඩංගුවට
ජංගම මුර සංචාරයේ යෙදි සිටි රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් පිරිසක් විසින් අද (31) අලුයම 3.30ට පමණ රත්ගම ගම්මැද
සුළඟින් නිවාසවලට හානි
හදිසියේ හමා ගිය සුළඟකින් ආණමඩුව,ආඬිගම ප්‍රදේශයේ නිවාස 07 කට පමණ හානි සිදුවී ඇතැයි පුත්තලම දිස්ත්‍රික් අපදා කළමණා
බොරලැස්ගමුවේදී පිහි ඇනුමකින් අයෙක් මරුට
බොරලැස්ගමුව පෙරහර වත්ත ජයන්ති පෙදෙස ප්‍රදේශයේදී මිතුරන් තිදෙනෙකු අතර හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් අද (30) ඇති වූ
ලක්ෂ 10 ක් වටිනා තංගුස් දැල් - මාදැල් තොගයක් අත්අඩංගුවට
නීති විරෝධී තංගුස් දැල් හා තහනම් මාදැල් භාවිත කළ පිරිසක් කලාවැව දී අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.
ජංගල් බීච් මුහුදු තීරයේ දියනෑමට ගිය අයෙකු මරුට
උණවටුන ජංගල් බීච් මුහුදු තීරයේ දියනෑමට ගිය පුද්ගලයකුගේ සිරුර මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ බව හබරාදුව පොලිසිය
අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 3 ක් නාවික හමුදාව බේරාගනී
හික්කඩුව සහ සීනිගම අතර මුහුදේදී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙක් නාවික හමුදාව විසින් අද (30) බේරා
වරෙන්තු 10ක් ඇති අයෙක් අත්අඩංගුවට
කොටපොළ ප්‍රදේශයේ දී වරෙන්තු 10ක් ඇති පුද්ගලයෙකු අද (30) පලා යමින් සිටියදී පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත අත්අඩං
වියාලේන්ද්‍රන් ඇතුළු 5 ට ඇප
මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් ඇතුළු පස් දෙනෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර
මහින්ද මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කරයි
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කිරීම අද (30) විපක්ෂනායක මහින්ද රා
හිමිනමකට පහරදුන් අයට නීතිය ක්‍රියාත්මක කරන්නැයි උද්ඝෝෂණයක්
සිංහලේ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෝ කොළඹ බුද්ධ ශාසන අමාත්‍යංශය ඉදිරිපිටදී අද(30) උද්ඝෝෂණයක නිරත වූහ.
බස් - ත්‍රි රෝද රථ අනතුරකින් 2ක් මරුට - 3ක් රෝහලේ
මීගමුව කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දුම්මලකොටුව ප්‍රදේශයේදී අද (30) උදෑසන පෞද්ගලික බස්රථයක් හා ත්‍රිරෝද ගැටීමෙන් ව
නිධන් සෙවූ දෙදෙනෙක් අත්අඩංගුවට
නවගත්තේගම මොරගහවැව රක්ෂිතයේ කුඩා දොඩම්අත්තාව වැවේ ඉස්මත්තේ ගල් තලාවක නිධන් ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින්
මුන්දලම සෙබ්බැට්ටේදී පහරකෑමට ලක්වූ අයෙක් මරුට
මුන්දලම සෙබ්බැට්ට ප්‍රදේශයේ පුද්ගලයකු බරපතල තුවල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර සිටියදී අද (29) සවස මරණයට පත්වී
ගංජා ගස් 135ක් සමඟ අයෙක් අත්අඩංගුවට
තණමල්විල කහකුරුල්ලන්පැලැස්ස ප්‍රදේශයේ පර්චස් දෙකක ඉඩමක වගා කර තිබූ ගංජා ගස් 135ක් සමග පුද්ගලයෙකු අද (29) අත්අඩංගුව
දිඹුලාගල මාධ්‍ය කාර්යාලයේ දේපළ හානි කළ ප්‍රා. සබේ විපක්ෂනායකට නඩු
දිඹුලාගල මාධ්‍ය කාර්යාලයේ ගෙවත්තට අනවසරයෙන් ඇතුළු වී එහි වැටකම්බි කණු කඩා දමා දේපළ හානි කිරීම සම්බන්ධව ශ්‍රී ලං
අ’පුර සරසවි සිසුහු සත්‍යග්‍රහයක
අනුරාධපුර වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුන් 22දෙනාගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ සිසුහ
බලපත්‍ර නොමැතිව අනවසරෙන් මැණික් ගැරූ 8 ක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව අනවසරෙන් මැණික් ගැරූ පුද්ගලයන් අටදෙනෙකු අද (29) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.
කල් ඉකුත් වූ ඖෂධ - එළවළු විකිණූ ව්‍යාපාරිකයන් 15 කට නඩු
උතුරු ආණ්ඩුකාර කාර්යාලයේ කාර්යාසාධක නිලධාරීන් හා සංගානෙයි ආහාර පාලන නිලධාරීන් විසින් යාපනය සංගානෙයි ප්‍රදේශය
‘මහ කන්නයේ වගා හානි වන්දි මුදල් දෙසැම්බරයට පෙර දෙනවා’
මහ කන්නයේ වගා හානි වූ ගොවීන් සඳහා වන්දි මුදල් මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර ගෙවීමට හැකියාවක් ඇති බව කෘෂිකර්ම, ග්‍රා
රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට
හොරණ - මහරගම මාර්ගයේ මොරගහහේන බෙරුකැටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් ඊයේ (28) රාති‍්‍රයේ සි
යුද හමුදාපති පළමු වරට අගමැති හමුවෙයි
නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (28) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය
තෙවන පාසල් වාරයට පෙර ඩෙංගු මර්දන වැඩසටහනක්
තෙවන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර දිවයිනේ සෑම පාසලක්ම කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්ම
වතු සේවකයාගේ දේහය වත්තට ගෙනාවාට හාම්පුතාගේ විරෝධය
පිළිකා රෝගයකින් මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් අවසන් ගෞරව දැක්වීමට තැන්පත් සඳහා ඔහු වසර තුනක් නැවතී සිටි නිවස
බිරිඳගේ පළමු විවාහයේ දියණියට ලිංගික අතවර කළ බාප්පා අත්අඩංගුවට
තම බිරිඳගේ පළමු විවාහයේ දියණියට ලිංගික අතවර සිදු කළ බව කියන පුද්ගලයෙකු අද (28) සවස වඳුරඹ පොලිසිය විසින් අත් අඩංගුවට
නීති විරෝධී රට සිගරට් 1600 ක් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
නීති විරෝධීව තුර්කියේ සිට මෙරටට රැගෙවිත් තිබූ දුම්වැටි 1600 ක් රුවන්වැල්ල කරවනැල්ල වෙළෙඳසැලක තිබී සීතාවක කොට්ඨාස
තේක්ක දැව තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ඉරා සකස් කරන ලද තේක්ක දැව තොගයක් අද (28) සවස පොලොන්නරුව කලහගල ප