ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් අද (03) ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රල
ප්‍රාදේශීය පුවත්
දියකාවා යුද මෙහෙයුම ඇරඹෙයි
දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාස මෙහෙයුම 10 වෙන වරට අද (3) පෙරවරුවේ මින්නේරියේ දී ආරම්භ කෙරිණි.
අරුවක්කාලුවට කසළ ගෙනාවැයි පුත්තලමේ අදත් විරෝධතාවක්
කොළඹ සිට අරුවක්කාලු කසළ අංගනයට කසළ රැගත් ටිපර් රථ ප්‍රවාහන කිරීමට විරෝධය පළ කරමින් අද( 3) අලුයම පුත්තලම නගරයේදී වි
පුරාවිද්‍යා බිමක නිධන් හෑරූ 6 ක් අත්අඩංගුවට
හබරණ රිටිගල රක්ෂිතයේ පිහිටි පුරාවිද්‍යා බිමක නිදන් හාරමින් සිටි පුද්ගලයෝ 06 දෙනෙකු අද(03) අලූයම අත් අඩංගුවට ගත්
මොරටුව දිගරෝල්ල පාලම වෙනුවට ස්ථීර පාලමක් ජනතාව ඉල්ලති
මොරටුව දිගරෝල්ල පාලම වසා දැමීම මාස කිහිපයකට පෙර කඩිමුඩියේ සිදු වුවත් එය හැදෙන පාටක් නැති බවත් අබලන් දිගරෝල්ල පා
තංගුස් දැල් කට්ටල 7 ක් සමඟ ධීවරයින් 12 ක් අත්අඩංගුවට
පුත්තලම කළපුවේ තිරික්ක පල්ලම ප්‍රදේශයේ තංගුස් දැල් භාවිතයෙන් මසුන් මරමින් සිටි ධීවරයින් 12 දෙනෙක් ධීවර යාත්‍රා හ
ඇල්පිටිය ප්‍රා.සභාවට අලුතෙන් නාමයෝජනා කැඳවීමක් කරන්නේ නෑ
ඇල්පිටිය ප්‍රාදේශිය සභාවට සභිකයින් තෝරාපත් කර ගැනීම සඳහා අලුතෙන් නාමයෝජනා කැඳවීමක් සිදු නොකර බවත් 2018 වසරේ පළාත්
විදුලි සැර වැදී අයෙක් මරුට
ඇල්ල පියරපන්දෝව ප්‍රදේශයේදී පුද්ගලයෙකු අද (02) හවස විදුලි සැර වැසීමෙන් මියගොස් ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
දේශීය වෛද්‍ය විද්‍යාලයේ සිසුහු උද්ඝෝෂණයක
පන්ති තහනම හා නේවාසිකාගාර කප්පාදුව වහාම හකුලාගන්නැයි ඉල්ලමින් දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව සංවිධානය කළ උද්ඝෝෂණය
හැටන් වතුයායක වතු නිවාස 8 ක් ගිනිගනී
හැටන් දිඹුල රොසිටා වතුයායේ වතු නිවාස පේලියක අද (02) හටගත් ගින්නකින් වතු නිවාස අටක් ගිනිගෙන විනාශ වී ඇති බව දිඹුල පොල
මාල හොරු දෙදෙනෙක් වීරකැටියේදී අත්අඩංගුවට
වීරකැටිය පස්මං හන්දිය ආසන්නයේදී කාන්තාවන් දෙදෙනෙකු ගේ රන් මාල කඩා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු වීරකැටිය පොලිසිය
තලවකැලේ මාර්ගයක් අසළ ජීව අත්බෝම්බයක්
නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ අටේ කණුව බොහිල්ජනපදය ප්‍රදේශයේ තිබී ජීව අත්බොම්බයක් අද (02) හමු වූ බව නාවලපිටිය
කුරුඳු ගොවීන්ට මිලක් ඉල්ලා විරෝධතාවයක්
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින් දකුණු පළාතේ කුරුඳු ගොවීන්ට සාධාරණ මිලක් ලබාදෙන්නැයි ඉල්ලා විරෝධතාවයක් අද (2) කර
බස් රථයක් පෙරැළී 11කට තුවාල
සූරියවැව තැලවිල්ල ප්‍රදේශයේදි අද (02) වන්දනාවකට ගිය මගීන් පිරිසක් රැගත් බස් රථයක් පෙරළීමෙන් මගීන් 11 දෙනෙකු තුවාල ල
නොවැ. 8 වගඋත්තර බදින්නැයි වනජීවී අධ්යක්ෂ ජනරාල්ට නියෝග
වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසකට අනුරාධපුර මහාධීකරණයේ ගොනු කර ඇති පෙත්සමකට අදාළව ලබන
මොරටුව මුරවත්ත පැල්පත් නිවාසවල ගින්නක්
මොරටුව නගරය ආසන්නයේ මුරවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාසවල මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි මොරටුව නගර සභාව
නකල්ස් රක්ෂිතයේ වල්ලපට්ටා කැපූ තිදෙනෙක් අත්අඩංගුවට
නකල්ස් අධි පරිසර සංවේදී කලාපයේ කාලයක් තිස්සේ වල්ලපට්ට ජාවාරමක නිරතව සිටි පුද්ගලයන් තිදෙනකු රුපියල් ලක්ෂ පහළොව
සොරකමේ ගිය අයියා-මලෝ ළමා නිවාසයකට
ගාල්ල නගරයට පැමිණෙන පුද්ගලයින්ගේ දේපළ සොරකම් කිරීමෙහි යෙදුණ බාල වයස්කාර අයිය මලෝ දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන අධි
මොරගහකන්ද රක්ෂිතයෙන් අස්ථි කොටස් හමුවෙයි
මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයට අයත් කොන්ගහවෙල හා රජාවෙල පැරණි ගම් සීමාවේ තිබී මිනිස් අස්ථි කොටස් යැයි සැක සිතිය හැක
තංගල්ල සමූපාකාර සාමාන්‍යාධිකාරීට පහරදුන්නැයි විරෝධතාවක්
තංගල්ල සමූපාකාර සංගමයේ සාමාන්‍යාධිකාරී කේ. සරත් චන්ද්‍ර මහතාට මැර කණ්ඩායමක් විසින් ඊයේ(01) සවස රන්න ප්‍රදේශයේදී ප
රිය අනතුරකින් කාන්තාවක් මරුට
හම්බන්තොට - මාතර ප්‍රධාන මාර්ගයේ හුංගම බටඅත කෘෂි උද්‍යානය ඉදිරිපිටදී අද(02) යතුරු පැදි දෙකක් එකිනෙකට ගැටීමෙන් එක්
පාසල් දරුවන්ට ගංජා විකිණූ බස් හිමිකරු අත්අඩංගුවට
ඉතා සුක්ෂම ලෙස ඇගලුම් කම්හල් සේවකයින්ට සහ අවට පාසල් දරුවන්ට ගංජා අලෙවි කළ මැදිරිගිරිය ඇගලුම් කම්හලේ සේවක සේවික
ගජමුතු 02 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
පුත්තලම පොලිසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වටිනාකම තක්සේරු කළ නොහැකි ගජමුතු 02 ක් සමඟ පුද්ගලයෙකු අද (01) පුත්
රිය අනතුරින් අයෙක් මරුට
අක්කරපත්තුව පොතුවිල් ප්‍රධාන මාර්ගයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු
ඇල්පිටිය ප්‍රා.සභා ඡන්දය කල් දැමීමේ උත්සාහයක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වහා පවත්වන ලෙසට අධිකරණය නියෝගයක් ලබා දී තිබියදී මැතිවරණය කල් දැමීමේ උත්සාහයක
ලක්ෂ 10 දේපල සොරා ගත් තිදෙනෙක් අත්අඩංගුවට
නිවෙස් බිඳුම් පහක් සිදුකළ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු රුපියල් ලක්ෂ 10 කට ආසන්න සොරා ගත් දේපල සමඟ අද
හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් හය දෙනෙකු ගාල්ලේදී අත් අඩංගුවට ගෙන තිබේ.
බෝවතැන්න ජලාශයට සායනික අපද්‍රව්‍ය එක්වෙයි
අඹන් ගඟ ඔස්සේ මොරගහකන්ද ජලාශයට ජලය සපයන බෝවතැන්න ජලාශයට මාතලේ නගරයෙන් හා අවට ප්‍රදේශ වලින් සායනික අපද්‍රව්‍ය ඇත
නීති විරෝධී කිරුම් මිනුම් කළ වෙළඳුන් 4 කට නඩු
මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මඟින් සිදුකළ හදිසි වැටලීමකට අනුව වෙළඳ
දෙමෝදර වලස්බැද්ද කන්දේ ගින්නක්
ඇල්ල දෙමෝදර වලස්බැද්ද කන්දේ අද (31) පස්වරුවේ හටගත් ගින්නක් මේ වන විටත් පැතිරෙමින් පවතී.