මහින්ද මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කරයි


ළහිරු හර්ෂණ

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කිරීම අද (30) විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිය.