
(අංජුල මහික වීරරත්න)
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් 21 සිට මැයි 8 දක්වා අදාළ විද්‍යාපීඨයන් හී පැවැත්වෙන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
2023/2024 අ.පො.ස (උ/පෙළ) ප්‍රතිඵල මත පදනම්ව මෙම බඳවා ගැනීම් කරයි.
සම්මුඛ පරීක්ෂණ සඳහා තේරී පත් වී ඇති අයැදුම්කරුවන්ගේ ලේඛන, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය වෙබ් අඩවියේ පළකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd