
(සුජිත් හේවාජුලිගේ)
විදුලි බලය නිපදවීමට භාවිතා කරන දැවි තෙල් මෙට්‍රික් ටොන් තිස් දහසක් (30000) රැගත් sea adventure නෞකාව ඊයේ පස්වරුවේ කොළඹ වරාය ඩොල්පින් ජැටියට පැමිණියේය.
එහි අඩංගු දැවි තෙල් මේ වනවිට කොළොන්නාව තෙල් ගබඩාවට සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd