බෙලිඅත්තේ සිට මරදාන බලා ගමන් ගත් දුම්රියේ අද (15) සවස පුද්ගලයෙකු ගැටී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි.
ප්‍රාදේශීය පුවත්
බෝංචි වගාවක ගංජා වගා කළ අයෙක් අත්අඩංගුවට
උඩුපුස්සැල්ලාව ගල්කඩපතන ගම්මානයේ බෝංචි කොටුවක් මැද ගංජා වගාවක් කළ 40 හැවිරිදි පුද්ගලයෙකු අද (15) අත්අඩංගුවට ගත් බව
උපකාරක පන්ති ගුරුවරයෙකුට එරෙහිව ගොඩගමදී විරෝධතාවයක්
හෝමාගම ගොඩගම ප‍්‍රදේශයේ උපකාරක පන්තියක් තුළදී සිසුවියන් අපයෝජනයට ලක් කළ උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් නීත
වතුර මෝටර් සොරකමේ ගිය 3 ක් අත්අඩංගුවට
නිවාස කිහිපයකින් වතුර මෝටර් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු සහ ඒවා ප්‍රවාහනය කිරීමට අනුබල දුන් ත්‍රීරෝද රථ රියදුර
ගිනි අවි 2 ක් - උන්ඩ 18 ක් සමඟ පොලිස් නිලධාරීන් 2 ක් අත්අඩංගුවට
වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පොතෙහි සටහන් යොදා වැලිකන්ද පොලිසියෙන් බැහැරව ගිය පොලිස් රථ වාහන අංශයේ
අඹු දරුවන්ට වද හිංසා කළ ළමා සංවර්ධන නිලධාරියා රිමාන්ඩ්
තම බිරිඳට සහ දරුවන්ට පහරදී විවිධ වද හිංසා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය
සමෘද්ධි සංවර්ධන නිලධාරියාට ඇප
කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවරයක් සිදුකිරීමට තැත්කළ බව කියන සමෘද්ධි සංවර්ධන නිලධාරි’ වරයකු හිඟුරක්ගොඩ පො
ගාල්ලේ ඉහළගොඩ මුල්ගල් තැබීමකට විරෝධයක්
ගාල්ල, ඉහළගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ නිල සෙවණ කාර්යාලය සෑදීම සඳහා වන මුල්ගල්, ඉහළගොඩ දකුණ ග්‍රාම නිලධාරී ව
ඩයිනමයිට් යොදා මසුන් මරන්න ගිය අයෙක් අත්අඩංගුවට
පුපුරණ ද්‍රව්‍ය යොදා මුහුදේ මසුන් මැරීමට සූදානම් වූ පුද්ගලයෙකු ඩයිනමයිට් සමග අද(15) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිස
මහ වැස්සෙන් හම්බන්තොටට පීඩා
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින අධික වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ග හා පහත්බිම් රැසක් වැසි ජලයෙන් යටවී ඇ
‘තිලීපන්‘ සමරා යාපනයේ උත්සවයක්
යාපනය නල්ලූර් කොවිල අසළ මාරාන්තික උපවාසයක නිරතව සිටියදී මිය ගිය තිලීපන් නැමැත්තාගේ 32 වැනි අනුස්මරණ වැඩසටහන යාප
‘පොඩි ලැසීගේ’ ගෝලයකු ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට
තිස්සමහාරාම කොහොඹගහපැලැස්සේ සිට මහා පරිමාණ ලෙස හෙරොයින් ජාවාරමක් මෙහෙයවූ අපරාධ රැසකට බන්ධනාගාර ගතව සිටින ‘පොඩ
අත්බෝම්බ - දැලි පිහියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
ආරක්ෂක අංශ පරිහරණය කරන අත්බෝම්බ දෙකක් හා දැලි පිහියක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (15) මොරන්තුඩුව ආරියගමදී අත්අඩංගු
මූන්දලමේ බස් රථ අනතුරකින් 20 ක් රෝහලේ
මූන්දලම සෙම්බැට්ට ප‍්‍රදේශයේ දී ඊයේ(14) රාත්‍රියේ සිදුවු බස් රථ අනතුරකින් විසි දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් සිව්දෙ
පිහි ඇනුමකින් ත්‍රිරෝද රථ රියදුරෙක් මරුට
අද (14) සවස තලාතුඔය පොලිස් වසමේ මයිලපිටියේ ගල්ලිද ත්‍රිරෝද රථ ගාලේදී ත්‍රිරෝද රථ රියදුරෙකු පිහියෙන් කොටා ඝාතනය කර
පාරිභෝගික පනත උල්ලංඝනය කළ රූපලාවන්‍ය නිෂ්පාදන ව්‍යාපාරිකයාට නඩු
පාරිභෝගික කටයුතු පිළිබඳ පනතේ විධිවිධාන උල්ලංඝණය කරමින් ආනයනකරු හෝ මෙරට තුළ බෙදාහරින්නන් පිළිබඳව තොරතුරු සටහන්
වැලි ජාවාරමේ යෙදුණු 4ක් අත්අඩංගුවට
සෝමාවතිය ජාතික උද්‍යානයේ පෙරියාරු ගඟේ අනවසරයෙන් වැලි ගොඩ දමා ප්‍රවාහනයට සූදානම් කර තිබූ ට්‍රැක්ටර් රථ 2ක් සමග ප
අධිවේගී මාර්ගයේ අනතුරින් අයෙක් ජීවිතක්ෂයට
දැනට ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ සූරියවැව-අන්දරවැව කොටසේ කොන්ක්‍රීට් කුට්ටි යොදා මාර්ගය වසා ඇති ස්ථ
ඉන්ධන පිරවුම්හලක් කොල්ල කෑ 3 ක් වසරකට පසු අත්අඩංගුවට
හොරගොල්ල වලව්වට අයත් හොරගොල්ල ඉන්ධන පිරවුම්හලට කඩා වැදී ලක්ෂ පහකට ආසන්න මුදල් සොරාගත් සිද්ධියේ සැකකරුවන් තිදෙ
දඩ මස් කිලෝ 110 ක් සමඟ අයෙක් අත්අඩංගුවට
හෝමාගම පිටිපන ප‍්‍රදේශයේ නිවසක් තුළ දඩ මස් අලෙවියේ නිරතව සිටි සැකකරුවෙකු දඩ මස් කිලෝ 110 ක් ද සමඟ අද (13) දින සවස සැකපි
අඩු ආදායම් ලාභීන් 3300 කට නිවාස පහසුකම්
අඩු ආදායම් ලාභී පවුල් 3300ක් වෙත නිවාස පිරිනැමීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන
පොතුවිල යතුරු පැදි අනතුරකින් අයෙක් මරුට
පොතුවිල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ 312 කිලෝමීටර් කණුව අසලදී අද (13) සවස යතුරු පැදියක් අනතුරට පත්වීමෙන් එහි ගමන්කළ
මෝටර් රථයක කන්නාඩියක් ගලවමින් සිටි අයෙක් පොලිස් දැලේ
වැලිකඩ බන්ධනාගාරය අසල නවතා තිබූ මෝටර් රථයක පැති කන්නාඩි ගලවමින් සිටි පුද්ගලයකු අද (13) පස්වරුවේ එම මොහොතේදීම අත්
ව්‍යාජ මැණික් ගල් 05ක් සමඟ 3 ක් අත්අඩංගුවට
නිධානයකින් ගත් බව පවසා ව්‍යාජ මැණික් ගල් 05ක් රුපියල් ලක්ෂ 45 කට අලෙවි කිරීමට සූදානම් කර තිබියදි වැලිකන්ද,නාමල්ගම
මත්පෙති සමඟ අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා-තරුණිය රිමාන්ඩ්
සාදවලට මත්පෙති බෙදා හරින තරුණයින් තිදෙනෙකු සහ තරුණියක් මත් පෙති 120ක්ද සමග මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින්
සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ශාන්ත බණ්ඩාරගේ නම
එක්සත් ජානතා නිදහස් සන්ධානයේ පුරප්පාඩුව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත
බදුල්ල - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැයක් ප්‍රමාදයි
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද (12) සවස 5.55 ට ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය නියාමකවරුන්ගේ ගැටලුවක් හ
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පස්වන සංවත්සරය මිහින්තලේදී
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පස්වන සංවත්සර සැමරුම වෙනුවෙන් ආචාර පෙළපාලියක් සහ පුෂ්පෝපාහාර පිදීමේ උත්සවයක් අ
දිඹුලාගල මහවැලි නිලධාරීන්ට එරෙහිව පිරිසක් විරෝධතාවයක
මනම්පිටිය ‘ශූභාරංචි සේවා මධ්‍යස්ථානයේ‘ පියතුමාට දිඹුලාගල මහවැලි නිලධාරීන් පිරිසක් පහරදී පියතුමා විසින් සිටව
ත්‍රිරෝද රථවලින් මුදල් සොරාගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට
නවතා තිබූ ත්‍රිරෝද රථවලින් මුදල් ඇතුළු දේපළ සොරාගත් අඹුසැමි යුවළත් මීගහතැන්න වල්ලෑවිටදී අද(12) අත්අඩංගුවට ගත් බව