ඌරගස්මංහන්දිය කොටුවබැන්දහේන, නියකොළහේන ප්‍රදේශයේදී අද (19) අනවසර විදුලි රැහැනක දැවටී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සි
ප්‍රාදේශීය පුවත්
උතුරේ වැව් 15ක් ප්‍රතිසංස්කරණයට පියවර
උතුරු පළාතේ වැව් 15ක් ප්‍රතිසංස්කරණය කරමින් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝ
අල්ලස් ගත් ගොවිජන සංවර්ධන නිලධාරියා වසර 16 ක් සිරගෙට
කුඹුරු ඉඩමක් පවරා දීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා ගොවියකුගෙන් රුපියල් 8000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු
උතුරේ මුහුදු කූඩැල්ලන් අල්ලන්නන්ට ධීවර අමාත්‍යංශයෙන් සීමාවක්
ඉදිරි සතියේ සිට උතුරේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට කිමිඳුම් කටයුතුවල නියැලෙන ධීවරයන්ට වෙරළේ සිට සැතපුම් පහක දුරක්
අනතුරක් කර පලා ගිය සිව්දෙනෙක් අත්අඩංගුවට
රථවාහන අනතුරක් සිදුකර පොලිස් නිලධාරීන් ඉදිරිපිට දී බලහත්කාරයෙන් අනතුරට සම්බන්ධ මෝටර් රථය රැගෙන පලා ගිය පුද්ගලය
ඌවේ රා තහනම ඉවත් කරන බව ආණ්ඩුකාරවරයා කියයි
ඌව පළාතේ රා මැදීමට ඇති නීතිමය බාධා ඉවත්කරන බවත්, මේ දිනවල ඒ පිළිබඳව පොලිසිය සමඟ සාකච්ඡා කරන බවත්, ඌව පළාත් ආණ්ඩුකා
නාගොඩ තෙඹුවන මාර්ගය සංවර්ධනය කෙරේ
නාගොඩ - තෙඹුවන මාර්ගය සංවර්ධනය කිරීම හා බෝඹුවල නගරය පුළුල් කිරීමේ වැඩ ආරම්භ කිරිම සහ කළුතර බෝඹුවල ශ්‍රී සුබෝධිරා
උඩරට මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට
බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයකු මියගොස් ඇතැයි වටවල පොලිසිය පවසයි.
අනවසරෙයන් දැව ප්‍රවාහනය කළ රියැදුරෙක් අත්අඩංගුවට
මහනුවර - කුරුණෑගල මාර්ගයේ බරිගම ප්‍රදේශයේදී, අනවසරයෙන් දැව ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථ රියැදුරකු කටුගස්තොට ප
ඌව සරසවිය දින නියමයකින් තොරව වසා දමයි
ඌව විශ්වවිද්‍යාලයේ දෙවැනි අර්ධ වාර්ෂික අධ්‍යයන කටයුතු දින නියමයක් නොමතිව කල් දැමු බව උප කුලපති මහාචාර්ය ජයන්ත
කේරළ ගංජා සමඟ තිදෙනකු අත්අඩංගුවට
අම්පාර, දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ කල්මුණකුඩි ප්‍රදේශයේදි කේරළ ගංජා කිලෝ හතක් සමඟ සැකකරුවන් ති
රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට දකුණේ හඬ සංවිධානයෙත් සහය
ආබාධිත රණවිරුවන් පිරිසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට සහාය පළකරමින් “මව්බිම වෙනුව
ලංගම වර්ජනය අත්හිටුවයි
වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගෙන ශ්‍රී ලංගම සේවකයන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය ක
කඩියන්ලෙන පෙදෙසට වසර 20ක් කසළ එකතුවීමෙන් පරිසර ගැටලු
නාවලපිටිය පස්බාග කෝරලය යටතේ පාලනය වන කඩියන්ලෙන නගරයට එකතුවන කසළ වසර 20ක් තිස්සේ මහවැලි ගඟට ජලය ගලා බසිනා කොරොක්කන
මත්ද්‍රව්‍ය සමඟ ඉන්දියානුවෙක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ඉන්දීය ජාතික ගුවන් මගියකු අද (19) කටුනායක ගුවන් තොටු
නිධන් හෑරූ 15 ක් අත්අඩංගුවට
මාදුරුඔය ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වී පුරාවස්තු වනසා නිධන් හාරමින් සිටි පුද්ගලයින් 15 දෙනෙකු අද (19) අත්
ටොනාඩෝවෙන් හානි වූ නිවාස - වෙළඳසැල් වලට වන්දි
මාකඳුර වෙළඳසැල් සහ නිවාසවලට හානි වූවන් සඳහා ආපදා කළමණාකරන අමාත්‍යංශයේ රක්ෂණ භාර අරමුදල මගින් වන්දි මුදල් සඳහා ච
රිය අනතුරකින් දෙදෙනෙක් මරුට-4ක් රෝහලේ
පොළොන්නරුව –හබරණ ප්‍රධාන මාර්ගයේ මොරගස්වැව ප්‍රදේශයේදී අද(18) සවස ත්‍රිරෝද රථයක් සහ යුද හමුදා වෑන් රථයක් එකින
තහනම් ලෙස ධීවර කර්මාන්තයේ නියැළුණු 8ක් අත්අඩංගුවට
හම්බන්තොට බඳගිරිය වැවෙහි තහනම් ධීවර කර්මාන්තයේ යෙදුණු අටදෙනකු අද(18) අත්අඩංගුවට ගත් බව තංගල්ල ධීවර සහ සංචාරක කොට්
කෘෂි ඇමැතිගෙන් පොහොර සභාපතිවරුන්ට උපදෙස්
රජයේ ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර සමාගම්වල ආරක්ෂිත යූරියා පොහොර තොගයක් පවත්වාගෙන යන ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී. හැරි
උතුරු පළාතේ මාර්ග ආරක්ෂණ සතියක්
උතුරු පළාතේ මාර්ග අනතුරු පාලනය කිරීම සඳහා ඔක්තෝබර් 7 දා සිට 13 වැනිදා තෙක් විශේෂ මාර්ග ආරක්ෂණ සතියක් ප්‍රකාශයට පත්
මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට වතුර කපයි
මාතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයකට හෙට (19) ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහ
රාවණා ඇල්ල ගල්තලාවේ ගල්කුළු පුපුරා යාමේ අවදානමක්
ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අතරතුර පිහිටි දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනු රාවණා ඇල්ල පිහිටි ස්ථානයට ඉහළින් ප
ත්‍රීරෝද රථ අනතුරකින් තරුණයකු මරුට
වැලිමඩ බොරලන්ද ප්‍රධාන මාර්ගයේ ගුරුතලාව කරගස්තැන්න ප්‍රදේශයේදී අද (18) ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන වේල්
අඟුණකොළපැලැස්ස - මිද්දෙණිය මාර්ගය අවහිර කරමින් ගම්වාසීහු විරෝධතාවයක
අඟුණකොළපැලැස්ස තෙලඹුයාය හරහා ජඳුර දක්වා වැටී ඇති මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් ගම්වාසීහු පිරිසක් අද (18)
නකල්ස්වල පක්ෂීන් විකිණිමේ ජාවාරමක්
නකල්ස් ලෝක උරුම වනාන්තරයට ආසන්නයේ පිහිටි වතු ආශ්රිත පරිවාර වනාන්තරවල සිටින සැලළිහිණි, ගිරව් වැනි පක්ෂීන් නිවෙ
කුකුලන් පැටවූ ලොරියක් කොල්ල කෑ සැකකරුවන් අත්අඩංගුවට
ආණමඩුව කොට්ටුකච්චිය වඩත්ත ප්‍රදේශයේ දී මාස හයකට ඉහත කුකුලන් පැටවු ලොරි රථයක් කොල්ල කෑමට සම්බන්ධ සැකකරුවන් සිව්
නව නිපැයුම් උපකරණයක් නිර්මාණය කළ සිසුවෙකුට ලක්ෂ 5 ක්
ඇවිදින විට බැටරි ආරෝපණය කිරීමේ නව නිපැයුම් උපකරණයක් නිර්මාණය කළ සිසුවකුට ඔහුගේ ඉදිරි නිර්මාණ සඳහා රුපියල් ලක්ෂ
හාලිඇල ජල මූලාශ්‍ර සියයට 78 කම අශූචි
හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ලබාගත් ජල සාම්පල් වල සියයට 78 කම ඊකෝලයි බැක්ටීරියා හෙවත් මිනිස් සහ ස
සැප්තැම්බර් 17 ජාතික ඉංජිනේරුවරුන්ගේ දිනය ලෙස නම් කරයි
සැප්තැම්බර් 17 වැනිදා ජාතික ඉංජිනේරුවරුන්ගේ දිනය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) ප්‍රකාශයට පත් කළේය.