නීතිවිරෝධී ලෙස මුහුදු හක්බෙල්ලන් විශේෂ කිහිපයක් ළඟ තබා ගෙන සිටි හම්බන්තොට බැරක්ක වීදියේ පුද්ගලයෙකු වනජීවී නිලධ
ප්‍රාදේශීය පුවත්
නීග්‍රෝධාරාම මාවත බේස්ලයින් තෙක් වසා දමයි
නීග්‍රෝධාරාම මාවතේ සිට බේස්ලයින් දක්වා වූ මාර්ගය ජල නළ ව්‍යාපෘතියක් හේතුවෙන් අද(10) පටන් අනිද්දා (12) දක්වා වසා තැබෙ
පුනපිටියේ වැලි කැණීමකට එරෙහිව විරෝධතාවයක්
මුන්දලම පූනපිටිය වම්බිවටුවාන් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක සිදුකරගෙන යන වැලි කැණීමක් හේතුවෙන් පාරිසරික ගැටළු රැසක
විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයෝ විරෝධතාවක
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනයට සමගාමීව අද දිවයින පුරා විශ්වවිද්‍යාලවල අ
මාතර ත්‍රිරෝද රථ රියදුරෝ උද්ඝෝෂණයක
මාතර ප්‍රධාන බස් නැවතුම් පොළ අසල ත්‍රිරෝද රථ ගාල ඉවත් නොකරන්නැයි බල කරමින් එහි රියදුරන් පිරිසක් අද (10) පොලීසියට එර
ගාලු ගොවි ගැටලුවලට ඇමැතුම් අංකයක්
ප්‍රථම වතාවට ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවින්ගේ ගැටලු ඉදිරිපත් කිරිම සඳහා ක්ෂණික දුරකතන ඇමතුම් අංකයක් හඳුන්වා දී ඇත
කරාපිටිය රෝහල් කනිෂ්ඨ සේවකයෝ සංකේත වර්ජනයක
දිවයින පුරා රජයේ රෝහල්වල කනිෂ්ඨ කාර්යය මණ්ඩලය අද (10) පෙරවරු 8 .00 සිට පවත්වන පැය 4 ක සංකේත වැඩ වර්ජනයට ගාල්ල කරාපිටිය ශ
මොට ආයුධයකින් පහර දී අයෙක් ඝාතනය කරලා
ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ නිවසකදී මොට ආයුධයකින් පහර දී ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් අද(10) සොයාගත්බව ගාල්ල ප
ගෝඨාභය සුනේත්රාදේවී පිරිවෙනට ගොස් ආශිර්වාද ලබාගනී
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) නුගේගොඩ පැපිලියාන සුනේත්‍රාදේවි විද්‍යායතන පිරිවෙන්
චන්ද්‍රසිරි ගජධීරගේ අවසන් කටයුතු මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති හා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත චන්ද
උතුරු මැද උපාධිධාරීන් 569 ට පත්වීම්
තාක්ෂණය දියුණු වෙන්න දියුණු වෙන්න මිනිසුන්ගේ අධ්‍යාත්මය පහළට යාම නිසා ඔවුන් තමුන් ගැන පමණක් සිතා අනුන් ගැන සිති
බස් රථයට යටවී මියගිය දෙදරු මවගේ දේහය පාරේ තබාගෙන පිරිසක් විරෝධතාවයක
බස්රථ අනතුරකින් මරණයට පත් වූ දෙදරු මවකගේ දේහය ඔසවාගෙන පැමිණි පිරිසක් අද (09) සවස පුත්තලම කුරුණෑගල මාර්ගය කොට්ටුකච්
අගලවත්තේදී පීරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරලා
අගලවත්ත වියන්ගල්ල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදු වූ ගැටුමකදී පීරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි අගලවත්ත පොලිසි
බුලත්සිංහලදී ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කරලා
බුලත්සිංහල පරගොඩ කිතුලගොඩ ප්‍රදේශයේ නිවසකදී අද (09) තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි බුලත්සිංහ
බදුල්ල වීර්යපුර කන්දේ ගින්නක්
බදුල්ල වීර්යපුර කදුමුදුනක අද (9) දිවා කාලයේ සිට ගින්නක් පැතිර යමින් පවතී.
රැකියා විරහිත උපාධිධාරීහු විරෝධතාවයක
බාහිර හෝ අභ්‍යන්තර භේදයකින් තොරව සියලුම උපාධාරින්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා උතුරු මැද පළාතේ උපාධිධාරින් පිරිසක්
කිරිඳිවල පාසලකට ගුරුවරයකු ඉල්ලා මව්පියවරු වීදි බසිති
කිරිඳිවැල කුට්ටිවිල ප්‍රාථමික විදුහලේ හතරවන වසර පන්තිය සඳහා ගුරුවරයකු ලබාදෙන ලෙස ඉල්ලමින් එම විදුහලේ සිසුන්ගේ
ජල ව්‍යාපෘතියක් නැවැත්වීමට එරෙහිව උද්ඝෝෂණයක්
උඩුවෙල ජනඋදාන ගම්මානයට ජලය සැපයීමට හන්තාන ඌරාගල කොටසේ ඉදිකිරීම් ආරම්භ කළ ජල ව්‍යාපෘතිය නැවැත්වවීමට ගත් තීරණය
පාසල් ගොඩනැගිලි 500 ක් සිසු අයිතියට
‘‘ළගම පාසල හොඳම පාසල’’ වැඩසටහන යටතේ ඉදිකරනු ලැබූ පාසල් ගොඩනැගිලි 500 ක් සිසු අයිතියට පැවරීමේ ජාතික උත්සවය අග්‍රා
අල ගොවියාට රජයෙන් දෙකෝටියක පොල්ලක්
දේශීය අර්තාපල් ගොවියා ගෙන් 2018 වසරේදී ආණ්ඩුව මිලදීගත් අර්තාපල් සඳහා රුපියල් දෙකෝටි දාහත්ලක්ෂ විසිදහස් හාරසිය අස
මුදල් - රන් ආභරණ සොරා ගත් සැකකරු අත්අඩංගුවට
මාදම්පේ ඉරට්ටකුලමේ පිහිටි නිවසකින් විදේශ මුදල් හා රන් ආභරණ සොරකම් කර එහි තිබූ බැංකු කාඩ්පතකින් තම බිරිඳට හා දරුව
මා ඔයේ ඉවුරු ඛාදනයෙන් පන්නල විහාරස්ථානයක් අනතුරේ
පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඹුඩාව ගංගාරාම විහාරස්ථානයට අයත් භූමිය මාඔයේ ඉවුරු ඛාදනයෙන් පස් කඩාගෙන ගොස
නකල්ස්හි ආවේණික ඖෂධ කිහිපයක් වඳවීමේ තර්ජනයක්
මාතලේ - ලග්ගල පිහිටි නකල්ස් කදු පංතියට පමණක් ආවේණික වූ ඉපැරණි දේශිය ඖෂධ වර්ග තුනක් වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති හෙය
ඇල්පිටියේ ඡන්ද පැමිණිලි බාරගන්න මෙහෙයුම් මැදිරි දෙකක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ලැබෙන පැමිණිලි විභාග කිරීම සඳහා ඇල්පිටිය සහ පිටිගල පොලිස් ස්ථානවල ම
අරුවක්කාලුවට කසළ ගෙන ගිය ටිපර් රථ 2ක් ගැටේ
අරුවක්කාලු කසළ අංගනයට කසළ ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ දෙකක් අද(9) අලුයම පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මදුරන්කු
මහවැලි ක්‍රීඩා උළෙලේ ශූරතාව මහවැලි එච් කලාපයට
මැදිරිගිරිය මහවැලි ක්‍රීඩාංගනයේදී අද (08) නිමාවට පත්වූ 31 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ශූරතාව මහවැලි එච් කලාපයට හිමිව
අක්මීමන විවිධ සේවා සමුපාකාර සමිතියේ පාලන බලය එජාපයට
අක්මීමන විවිධ සේවා සමුපාකාර සමිතියේ පාලන බලය එජාප කණ්ඩායම විසින් හිමිකරගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්
හමුදා සෙබළු දෙදෙනෙක් දියේ ගිලුණු තිදෙනෙකු බේරාගනිති
කිලිනොච්චිය, පුනරීන්, අරසපුරකුලම් වැවේ දිය නෑමට ගොස් රොන් මඩ සහිත දිය වළක එරී දියේ ගිලෙමින් සිටි කාන්තාවක හා ඇගේ ද
නාවුල කම්මල්කරුවෝ නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව සුසුම්ලති
මාතලේ දිස්ත්‍රික්කයේ පැරණිතම කම්මල් ගම්මානය වන බෝවතැන්න වත්ත ගම්මල් ගම්මානයේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ දී දුෂ්ක
ලක්ෂ 30 ක දේපල සොරා ගත් සහෝදරයෝ දෙදෙනෙක් අත්අඩංගුවට
පොලිස් වසම් 6 ක සොරකම් 10 ක් සිදුකර රුපියල් ලක්ෂ 30 ක ආසන්න දේපල සොරා ගත් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අද (8) අත්අඩංගුව