විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයෝ විරෝධතාවක


විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනයට සමගාමීව අද දිවයින පුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයෝ විරෝධතාවල නිරතවූහ.

එහි විවිධ අවස්ථා පහත දැක්වේ.

 

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා - රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයෝ කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිට)

(ප්‍රින්ස් රත්නායක - සබරගමුව විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයෝ ආචාර්ය පණීභාරත එළිමහන් රංග  පරිශ්‍රයේ දී)