වටවල පොලිස් වසමට අයත් රොසැල්ල විග්ටන් වතුයායේ ඉහළ කොටසේ නිවසකදී මිය ගියේ යැයි කියන වල්ලිඅම්මා රාගෙයි නැමති 81 හැව
ප්‍රාදේශීය පුවත්
සිසුවියන්ට අතවර කළ උපකාරක පන්ති ගුරුවරයා රිමාන්ඩ්
හෝමාගම ගොඩගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකදී සිසුවියන් කිහිපදෙනෙකු අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධය
ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට
වැලිගෙපොල පනාන ප්‍රදේශයේ නිවසක් අසළ සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයකු අද (12) අත්අඩංගුවට ගත් බව වැලිගෙපොල පොලි
ත්‍රිරෝද - බස් රථ අනතුරින් කතක් මරුට
පන්නිපිටිය පොල්වත්ත හන්දියේදී ත්‍රිරෝද රථයක් සහ සුඛෝපබෝගී බස් රථයක් අද(12) ගැටී සිදු වූ අනතුරින් ත්‍රිරෝද රථයේ ගම
අගෝස්තුවේදී දුන්හිඳ නැරඹීමට 38,391ක්
කඩාවැටී තිබූ සංචාරක ව්‍යාපාරයට පණ පොවමින් අගෝස්තු මාසයේ දුන්හිඳ ඇල්ල නැරඹීමට පමණක් 38,391ක දෙස් විදෙස් සංචාරකයින්
බිලිඳිය රෝහලේ දමා අතුරුදන් වූ මව සොයා පරීක්ෂණ
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේදි සිසේරියන් සැත්කමකින් බිහි කළ බිලිඳකු රෝහලේ අත්හැර දමා මව අතුරුදහන්වීම සම්බන්
වැස්සෙන් ගාල්ල යටවෙයි
ගාල්ල නගරය ඊයේ (11) රාත්‍රියේ සිට මේ දක්වා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පහත් බිම් ගණනාවක් සහ ගාල්ල නගරයට පිවි
කාන්තාවකට ලිංගික හිරිහැර කළ බණ්ඩාරගම ප්‍රා.සභා මන්ත්‍රී යළි රිමාන්ඩ්
රිමාන්ඩ් බාරයේ සිටි බණ්ඩාරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පානදු
පැරණි ගොඩනැගිල්ලකට යටවී පුද්ගලයෙක් මරුට
ආණමඩුව කොට්ටුකච්චිය 10 කණුව ප්‍රදේශයේ පැරණි ගොඩනැගිල්ලක් ඉවත් කරමින් සිටි කම්කරුවකු එයට යටවී මරණයට පත්වී ඇති බව
පරිපාලන සේවා සංගමය විරෝධතාවයක
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද (11) කොළඹ නිදහස් මාවතේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ
රා නිෂ්පාදනාගාරයක් වටලා හිමිකරු අත්අඩංගුවට ගනී
පයාගල ප්‍රදේශයේ තාප්පයකින් වට කරන ලද නිවසක් පිටුපස තනන ලද තාවකාලික මඩුවක නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන ගිය කෘත්
පදලංගල අනතුරින් අඹුසැමි යුවළ මරුට
සූරියවැව පදලංගල ප්‍රධාන මාර්ගයේ 550 යාය ප්‍රදේශයේදී සුරියවැව දෙසට ගමන් ගත් යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදු
‘සේනා’ කළ හානියට වන්දි ඉල්ලා මහවැලි ගොවීහු විරෝධතාවක
සේනා දළඹුවාගෙන් පසුගිය වසරේ තම බඩඉරිඟු වගාවට සිදුවූ හානි වෙනුවෙන් මෙතෙක් වන්දි ලබානොදුන්නැයි මහවැලි ගොවීහු පිර
නිව්වැලිගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසුන් 26 ක් හදිසියේ රෝහල්ගත කරයි
ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ පාලනය වන හැටන් නොර්වුඩ් නිව්වැලිගම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු
සිසුවියන් අපයෝජනය කළ උපකාරක පන්ති ගුරුවරයා අල්ලයි
හෝමාගම ගොඩගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියක් තුළදී එහි සිසුවියන් කිහිපදෙනෙකු අපයෝජනය කළ බව කියන උපකාරක පංති
සිසුහු දෙදෙනෙක් ඇතුළු 3ක් ගංජා සමඟ අත්අඩංගුවට
මත්තේගොඩ දීපංගොඩ ප්‍රදේශයේ පාලු නිවසක ගංජා මත්ද්‍රව්‍ය රැගෙනවිත් සාදයක් පැවැත්වීමට කටයුතු කරමින් සිටි බව කියන
අපරාධ රැසකට සම්බන්ධ අයෙක් ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට
විවිධ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු අද (11) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවස
තාප බලාගාරයක් වසා දමන්නැයි මොනරාගල උද්ඝෝෂණයක්
මොනරාගල කුඹුක්කන්ඔයේ දකුණු ඉවුරේ ඉඳිකර ඇති ගිරිසීඩියා දැව ඉන්ධන තාප බලාගාරය වසා දමන්නැයි කියමින් කුඹුක්කන් ඔය
‘සේනා’ කළ හානියට වන්දි ඉල්ලා මහවැලි ගොවීහු විරෝධතාවක
සේනා දළඹුවාගෙන් පසුගිය වසරේ තම බඩඉරිඟු වගාවට සිදුවූ හානි වෙනුවෙන් මෙතෙක් වන්දි ලබානොදුන්නැයි මහවැලි ගොවීහු පිර
බඹරු ඇන 11 ක් රෝහලේ
තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (11) එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 11 දෙනෙකු දික්ඔය
සබරගමු සරසවියේ සමාජ විද්‍යා-භාෂා පීඨ විභාග කල්යයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පළමු, දෙවැනි හා තෙවැනි වසර සිසුන් සඳහා සැප්තැම්බර් 10 වැනිදා ස
වවුනියාවේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම සීමාකරයි
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට(12) සිට දිනකට පැය 9 බැගින් ජල සැපයුම සී
යතුරුපැදි අනතුරින් අයෙක් මරුට
අහංගම ගොවියාපානේ දී අද (11) යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි අ
රිය අනතුරින් කොස්තාපල් මරුට
දඹුල්ල-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල රෝහල ආසන්නයේ දී යතුරුපැදියක් සහ ටිපර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් පොලිස
මාවනැල්ලේ කැබ් අනතුරින් කොස්තාපල්වරයකු මරුට
මාවනැල්ල පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාරය සඳහා යොදවා තිබූ කැබ් රථය අනතුරකට ලක් වී කොස්තාපල්වරයකු මිය ගොස් තව
වල් අලි පහර දීමකින් දෙදෙනෙක් මරුට
අම්පාර යාපනය හන්දිය ප්‍රදේශයේදී අද (10) වන අලි ප්‍රහාරයකට ලක්වූ කාන්තාවක් සහ දැරියක් ජීවිතක්ෂයට පත්වූ බව පොලිසි
පළාත් කිහිපයකට ප්‍රබල අකුණු අවදානමක්
දිවයිනේ පළාත් කිහිපයකට හෙට (11) දිනයේදී තද වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බීමත්ව සිටි පාසල් වෑන් රථ රියදුරන් 2 ක් අත්අඩංගුවට
මත්පැන් පානය කර පාසල් සිසුවියන් රැගෙන යාම සඳහා නුගේගොඩ පාසලක් ඉදිරිපිට සුදානමින් සිටි රියදුරන් දෙදෙනෙකු අද (10) අත
මස්කෙළියේ නිවසක ගින්නක්
මස්කෙළිය සාමිමලේ, ගවරවිල තේ වතුයායේ බාග්රෝ කොටසේ වතු නිවාස පේළියක පිහිටි නිවසක අද (10) පස්වරුවේ ඇතිවූ හදිසි ගින්න
බේරුවල නගර සභා රැස්වීම උණුසුම් වෙයි
බේරුවල නගර සභාවේ අද(10) පැවති නගර සභා රැස්වීමේදී උප සභාපතිවරයා හා නාගරික මන්ත්‍රීවරයකු අතර ඇති වූ කලහකාරී තත්ත්වය