බදුල්ල දිස්ත්‍රික්කය තුළ විශාල ගිනි ගැනීම් දෙකක් අද (01) සවස සිට පැතිර යන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියය
ප්‍රාදේශීය පුවත්
නල්ලතන්නිය කසළ අංගනයේ හටගත් ගින්න පාලනය කරයි
නල්ලතන්නිය පොලිස් වසමට අයත් රිකාටන් ෆයිනස් වන වගා රක්ෂිතයේ සහ නල්ලතන්නිය රිකාටන් කසළ අංගනයේ අද (1) හටගත් ගින්න දැ
බාලවයස්කාර දැරියට අතවර කළ පුද්ගලයකු අත්අඩංගුවට
වයස අවුරුදු අටක බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් කළ බව කියන 68 හැවිරිදි පුද්ගලයකු අද (1) අත් අඩංගුවට ගත් බව දංකො
සැරයන්වරයකුගේ මළ සිරුරක් ගල්කිරියාගම ඇළක තිබී හමුවෙයි
පොලිස් සැරයන්වරයකුගේ මළ සිරුරක් ගල්කිරියාගම කිරලව ඇළක තිබියදී අද (01) පෙරවරුවේ සොයා ගත් බව කැකිරාව පොලීසිය කියයි.
හොරණ ත්‍රීරෝද රථ රියදුරකුට වෙඩි තැබූ දෙදෙනා අත්අඩංගුවට
හොරණ ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථ රියදුරකුට වෙඩි තබා ඝාතනය කර තවත් ත්‍රිරෝද රථ රියදුරෙකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධි
කඩු-අත් බෝම්බ සමඟ 5 දෙනකු උතුරේදී අත්අඩංගුවට
උතුරු පළාත තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි
දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකුට බරපතල තුවාල
බෙලි අත්තේ සිට කොළඔ බලා ධවනය කල දුම්රියේ ගැටිමෙන් තරුණයකු බරපතල තුවාල ලබා කරාපිටය රෝහලට ඇතුලත් කල බව හික්කඩුව පො
දියේ ගිලී විදේශිකයකු ජීවිතක්ෂයට
වැලිගම පොල්අතු මෝදර ප්‍රදේශයේ මුහුදේ දිය නෑ බ්‍රිතාන්‍ය ජාතිකයකු අද (29) දහවල් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැ
සුන්දරාපොළ කසළ කන්දේ ගින්නක්
කුරුණෑගල මහා නගර සභාව මගින් පාලනය වන සුන්දරාපොළ කසළ කන්දේ අද (29) පෙරවරුවේ සිට හටගෙන ඇති ගින්නක් මැඩ පැවැත්වීමට කුර
වාලමලේ කන්දේ ගින්නක් නිවාදමයි
ශ්‍රී පාද කඳු රක්ෂිතයට මායිම්ව පිහිටි වාලමලේ කන්දේ දින දෙකක් පුරා පැතිර ගිය මහා ගින්නක් අද (29) අලුයම වන විට සම්පූර
ශිෂ්‍යයෙකුට පහර දුන් සිසුන් 6 ක් අත්අඩංගුවට
පාසල් ශිෂ්‍යයෙකුට පහරදී තුවාල සිදුකළේ යැයි සැකපිට සිසුන් 6 දෙනෙකු බදුල්ල පොලිසිය විසින් අද (29) අත්ඩංගුවට ගෙන තිබේ.
මන්නාරම වෙරළ තීරයෙන් ගංජා කිලෝ 12ක්
මන්නාරම වංකාලේ වෙරළ තීරයේ අද (28) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 12ක් නාවික හමුදාව භාරයට ගෙන ඇත.
පොලිස් නිලධාරියකුට පහරදුන් අයෙක් අත්අඩංගුවට
හපුතලේ බෙරගල නගරයේදී පොලිස් නිලධාරියකුට පහරදුන් බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්රා
සුසාන භූමියේ කළහකාරී ලෙස හැසිරුණු සිව්දෙනා අත්අඩංගුවට
යාපනය,පුත්තූර්,කින්දුපිට්ටි හින්දු සුසාන භූමිය වෙත මෘත දේහයක් අදාහනය කිරීමට විරෝධය පලකරමින් කළහකාරීව හැසිරුණු
පාසල් බසය පෙරැළි සිසුන් තිදෙනකු රෝහලේ
මහනුවර තලාතුඔය අංකෙලිපිටිය ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහානය කරමින් සිටි පාසල් බස් රථයක් අද සවස හපුතලේ මහ විද
උද්ඝෝෂණ ස්ථානයට වෙනත් නමක්
‘උද්ඝෝෂණ ස්ථානය’ලෙස සිංහල,ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන් නම් කර සවි කර තිබූ ඉංග්‍රීසි යෙදුම ‘ AGITATION SITE‘ සහි
අතුරුමාර්ගවල කසළ එකතු කිරීමට ’කුරුම්බැට්ටියා’ පාපැදියක් එයි
කසළ එකතු කිරීමේ කම්පැක්ටර් රථ හා ට්‍රැක්ටර්වලට ගමන් කළ නොහැකි අතුරු මාර්ගවල කසළ එක්රැස්කිරීම සඳහා ‘කුරුම්බැට්
දුම්රිය සේවකයන් 1200දෙනෙකුට ස්ථිර පත්වීම් ප්රදානය කෙරේ
දුම්රිය අනියම්, ආදේශක, තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ සේවකයන් 1200දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි අද(28) ප්‍රදා
‘ෆෙයාර් ටැක්සි’ කුලී රථ රියදුරු සංගමය විරෝධතාවක
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ සේවයේ නියුතු ‘ෆෙයාර් ටැක්සි’ කුලී රථ රියදුරු සංගමය සංවිධානය කළ උද්ඝෝ
අ‘පුර ඩී.එස්.වට රවුමේ උද්ඝෝෂණයක්
කැකිරාව බීට්ටු වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියට විරෝධය පලකරමින් අද (28) දහවල් අනුරාධපුර
භූගත ජල ගැලීමකින් පුත්තලමේ නිවාස 40ක ජනයා පීඩාවට
දැනට මාස පහක පමණ කාලයක සිට භූගතව වන බවට සැකකරන ජල ගැලීමක් හේතුවෙන් තමන් දැඩිසේ පීඩාවට පත්වී සිටින බව පුත්තලම නගර ස
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්නැයි විරෝධතාවක්
මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වහාම රජයට පවරා ගෙන එහි සේවකයින්ගේ රැකියාව සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් රෝහලේ අන්තර් ස
පුද්ගලයෙකුගෙන් පහර කෑ පොලිස් නිලධාරියා රෝහලේ
හල්දුම්මුල්ල නගරය ආසන්නයේ පිහිටි හෝටලයක් අසලදී පොලිස් රථවාහන අංශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු අද (28
කළමැටිය වෙරළේ කැස්බෑ බිත්තර හෑරූ දෙදෙනෙකු අත්අඩංගුවට
අම්බලන්තොට කළමැටිය කැස්බෑ අභය භූමියට අයත් වෙරළ තීරයේ දි අද(28) කැස්බෑ බිත්තර හාරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්
බලපත්‍ර නොමැතිව තේක්ක ගසක් කැපූ අයෙකු අත්අඩංගුවට
බලපත්‍රයක් නොමැතිව සිය ගෙවත්තේ තිබූ තේක්ක ගසක් කපා ඉරමින් සිටි පුද්ගලයෙකු ඉරන ලද දැව තොගය සමඟ අද (28) සැකපිට අත්අඩං
හල්දුම්මුල්ල කොටුගොඩැල්ල කන්දේ ගින්නක්
හල්දුම්මුල්ල කොටුගොඩැල්ල කන්දේ අද (28) උදෑසන ඇතිවූ හදිසි ගින්නක් විශාල ලෙස පැතිර යන බවත් ගින්න නිවීම සඳහා දියතලාව
ආනයනය කළ ටින් මාළු කන්ටේනර් වරායේ සිරවෙයි
ආනයනය කරන ලද ටින් මාළු කන්ටේනර් කිහිපයක් කොළඹ වරාය තුළ සිර වී තිබෙන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයෝ විරෝධතාවයක
මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් වන තමන් වසර හතරක් පුරා නිසි වැටුප් වැඩිවීම් සහ උසස්වීම් ඇතුළු ගැටළු ගණන
අනුමැතිය නොමැති ලිහිසි තෙල් අලෙවි කළ 8 කට නඩු
පෙට්‍රෝලියම් සමාගමේ අනුමැතිය නොමැති ලිහිසි තෙල් සහ ග්‍රීස් වර්ග අලෙවි කිරීම සම්බන්ධයෙන් බදුල්ල, බණ්ඩාරවෙල, වැ
බසයේ හැපී සිසුවියක් මරුට
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය අලියකන්ද ප්‍රදේශයේදී විදේශීය සංචාරකයින් ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝප

