දිඹුලාගල අධ්‍යාපන කලාපයේ, අරලගංවිල වැලිකන්ද යන අධ්‍යාපන කොට්ඨාසවල පාසල් 101ක් සඳහා ගුරුවරුන් 313දෙනෙකු හිඟවීම හේතු
ප්‍රාදේශීය පුවත්
තල් ආහාර නිපැයුම් පාඨමාලාවක්
තල් ආහාර නිෂ්පාදනය පිළිබඳ වෘත්තීය පාඨමාලාවක් ඇරඹීමට තල් සංවර්ධන මණ්ඩලය පියවර ගෙන ඇත.
අලුත්ගම- දර්ගා නගරයේ ආපනශාලා 18කට නඩු
අලුත්ගම සහ දර්ගානගරයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් ආහාර අලෙවි කළ ආපනශාලා 18ක හිමිකරුවන් අද(25) අධිකරණයට ඉදිර
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මුල් පුටුව පළමු වරට කාන්තාවකට
ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව වන මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 50 වැනි සර්වේයර් ජනරාල්වරිය ලෙස ශ්‍යාමලි චිත්රලේඛ
රක්ෂිතයක් බලෙන් අත්පත් කරගත් බව කියමින් නාවුල වැසියෝ උද්ඝෝෂණයක
මොරගහකන්ද ජලාශයේ ජල උල්පත් පිහිටි නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඕපල්ගල රක්ෂිතය ව්‍යාපාරිකයෙකු අත්පත්
වැලිමඩ සතිපොළෙහි නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට
වැලිමඩ නගරය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැලිමඩ සතිපළෙහි සියලු පහසුකම් සහිතව ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය අ
මන්නාරමේ වෙළඳසැළක ගින්නක්
මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක අද (25) අලුයම ඇති වූ ගින්නකින් වෙළඳසැළට දැඩි හානි සිදුව ඇති බවට
වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථ රියැදුරෙක් මරුට
හොරණ ප්‍රදේශයේදී යතුරු පැදි දෙකකින් පැමිණි පිරිසක් කළ වෙඩි තැබීමකින් ත්‍රි රෝද රථ රියැදුරකු මියගොස් ඇතැයි හොරණ
ඔක්කම්පිටිය බෝගහ හන්දියෙන් තරුණයකුගේ මළ සිරුරක් හමුවෙයි
ඔක්කම්පිටිය පොලිස් වසමේ බෝගස් හංදිය අසල පාර අයිනේ තිබී තරුණයකුගේ මළ සිරුරක් අද (25) අලුයම සොයා ගත් බව පොලිසිය පවසයි
අඩවි වන නිලධාරීන් පිරිසකට මැර ප්‍රහාරයක්
තිරප්පනේ නාච්චාදූව ප්‍රදේශයේ දී වන සංරක්ෂණ දෙපාරතමේන්තුවේ නිලධාරීන් පිරිසකට අද (24) මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
බස්රථයක් - මෝටර් රථයක් ගැටී අයෙක් මරුට
වැල්ලවාය තණමල්විල මාර්ගයේ අද (24) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ක
ගින්නකින් කාසල්රි ජලාශ රක්ෂිතයේ අක්කර 10 විනාශයි
කාසල්රි ජලාශ රක්ෂිතයේ අද (24) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර 10 පමණ කොටසක් විනාශ වී ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය.
කතරගම පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්
කතරගම පොලිසිය මගින් තමන් නීති විරෝධීව අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් රුපියල
ජවීපෙ - ටීඑන්ඒ සමඟ කිසිඳු සාකච්ඡාවක් පවත්වා නෑ
ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සමඟ මැතිවරණයක් සඳහා සන්ධාන ගතවීමේ කිසිඳු සාකච්ඡාවක්වත් පවත්වා නොමැ
නිධන් හැරීමට ගිය සෙබළුන් දෙදෙනකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
ඌව පරණගම මානා ඇල්ල දිය ඇල්ල අසල පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භූමියක නිධන් හෑරීමට පැමිණි යුද හමුදා සෙබළුන් ද
විදුලි සැර වැදී දරුවෙක් මිය යයි
විදුලි සැර වැදීමෙන් බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ දරුවෙකු අද (24) මියගිය මියගොස් ඇතැයි බදුල්ල පොලිසිය ප
අහිමි කළ විශ්‍රාම වැටුප ඉල්ලා තංගල්ලේ විරෝධතාවයක්
අහිමි කළ විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා අද (24) තංගල්ල නගරයේ දී විරෝධතාවක් පැවැත්විණි.
කඳුරට ජනතා පෙරමුණ මහ මැතිවරණයේදී තනිව තරග කිරීමට යයි
ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි දමිල ප්‍රගිතිශීලි සන්ධානය නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා අපෙක්ෂකයන් සිව්දෙන
බදුල්ලේ සිසුන් 4 දෙනා මිය යාම සම්බන්ධයෙන් ගුරුවරුන් 8 දෙනෙකුට තාවකාලික මාරුවීම්
ත්‍රිකුණාමලය මැදවච්චිය වැවේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනෙකු දියේ ගිලී මියයෑමේ සිද්ධියට සම්බන්ධ හාලිඇල බ/ඌ
‘‘සුළු ජාතික පක්ෂවල එකමුතුවෙන් නව පුළුල් එකමුතුවක් හදනවා‘‘
සුළු ජාතික පක්ෂවලට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන ප්රජාතාන්ත්ර විරෝධී ක්‍රියාවන්ට සාමූහිකව මුහුණ දීම සඳහා සුළ
‘‘පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වනවා‘‘
මහමැතිවණය අවසන් වූ වහාම පළාත් සභා මැතිවරණය පවත්වන බවත් එය පැරණි ක්‍රමයට පැවත්වීමට තීරණය කර ඇති බවත් අධිකරණ හා පු
ලොරිය පෙරැළී රියදුරුට බරපතලයි
වැලිමඩ නුවරඑළීය ප්‍රධාන මාර්ගයේ කැප්පෙටිපොල දඹගහපල්ලම ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගය හරහා පෙරළීයාමෙන් එම ලොරි
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසකට බඹර ප්‍රහාරයක්
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසකට අද (23) එල්ල වූ බඹර ප්‍රහාරයකින් 17 දෙනෙක් තුවාල ලබා නෝටන්බ්‍රීජ් වෛද්‍ය මධ්‍යස්ථ
කොත්මලා ජලාශයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි
ඉහළ කොත්මලා ජලාශයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරරුක් අද (23) සොයා ගත්බව තලවකැලේ පොලිසිය පැවසීය.
හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
නාවික හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකායේ අම්පාර කඳවුරේ නිලධාරීන් හෙරොයින් ග්‍රෑම් 5
‘‘බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සෑම රජයකම වගකීමක්‘‘
බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීම සෑම රජයකම වගකීම බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති බවත් මහනුවර දිස්ත්
බගවන්තලාව වතු නිවාස 50 කට මුල්ගල්
බගවන්තලාව ප්‍රදේශයේ වතු නිවාස 50 ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ප්‍රජා සවිබල ගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්
ත්‍රිරෝද රථයේ ගැටී කාන්තාවක් මරුට
මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ කාත්තාන්කුඩි වෙරළ පාරේදී මාර්ගයේ ධාවනය වූ ත්‍රි රෝද රථයක ගැටී කාන්තා
හල්දුම්මුල්ල-උඩවේරියවත්ත කන්දේ ගින්නක්
හල්දුම්මුල්ල උඩවේරිය කිංස්ලින් වත්ත කන්දක අද( 23) පැතිර ගිය ගින්නකින් අක්කර 30ක පමණ ප්‍රදේශයක් විනාශ වී තිබේ.
ගංජා කිලෝ 7ක් සමඟ සෙබළෙකු අත්අඩංගුවට
බක්මිටියාව ගම්මානයේ නිවසක තිබූ ගංජා කිලෝ 7ක් සමග සිවිල් ආරක්ෂක බලකායේ සෙබළෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

