වල් ඌරු මස් ප්‍රවාහනය කිරීමට හා විකිණීමට නීතිමය අවසර ලබාදීමට කෘෂිකර්ම ඇමතිවරයා කර ඇති යෝජනාව වහාම නතර කරන ලෙස සි
දියත
පිඳුරංගල ගලමත නිරුවත් ඡායාරූප ගත් තිදෙනෙක් අත්අඩංගුවට
පිදුරංගල ගල මත නැඟ නිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධියට අදාල තරුණයින් තිදෙනකු අද (26) දහවල් ගලේවලදී අත්අඩංගුවට ගත් බව
‘ගෝල් මැරීනා‘ සංචාරක ව්‍යාපෘතිය ගැන දිස්ත්‍රික් කමිටුවේදී සාකච්ඡා කරන්න ‘
ගාල්ල වරායේ කොටසක් යොදාගෙන ක්‍රියාත්මක කිරීමට යන ගෝල් මැරීනා සංචාරක ව්‍යාපෘතිය ගැන දිස්ත්‍රික් සංවර්ධන කමිටුව
අ‘පුර ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගැසීයැයි නඩුව ලබන වසරට කල් යයි
රෝගියෙකුට ප‍්‍රතිකාර ලබා ගැනිමේ මුවාවෙන් පැමිණි තමාට ඇසිඞ් ප‍්‍රහාරයක් එල්ල කර එක් ඇසක් අන්ද කර අනෙක් ඇසට සහ ශර
වැලිකන්දේ වැව් වාන් දමයි
පොළොන්නරුව ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි සමඟ පොලොන්නරුව වැලිකන්දේ වැව් කිහිපයක් වාන් දැමීමට පටන්ගෙන ඇතැයි මහවැ
පිදුරන්ගලදී අසභ්‍ය ඡායාරූප ගත් දෙදෙනකු හඳුනා ගැනේ
ඓතිහාසික සීගිරිය පිදුරංගල ගල මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බව කියන තරුණයන් දෙදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි පරීක්ෂ
බණ්ඩාරනායක ගුණ සැමරේ
දිවංගත එස්. ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරණායක මහතාගේ 59 වැනි ගුණ සැමරුම බදුල්ල මහනගර සභා ගොඩනැගිල්ලේ බණ්ඩාරනායක ස්මාරකය අ
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 400 ක පරිත්‍යාගයක්
ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 480 ක් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට තීන්දු කර ඇත. ඇමෙරිකානු රජයේ සහශ්
අගරදගුරුතුමන් ජනප්‍රියවීමට ගන්නා සෑම උත්සාහයක්ම වරද්දාගන්නවා
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මානව හිමිකම් සම්බන්ධයෙන් ඉකුත්දා කළ ප්‍රකාශය පිළිගත නොහැකි බවත් අගර
තුන්දාහේ සැප කෝච්චිය නිකම්ම එහාමෙහා ගිහින්
දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් ගල්කිස්ස සහ රඹුක්කන අතර ඊයේ (25) සිට ධාවනයට යොදවන ලද විශේෂ දුම්රියෙන් රුපියල්
පිදුරංගල නිරුවත් වැඩේ බෝකළේ පිටරට කතක්
පිදුරංගල රජමහා විහාරස්ථ පිදුරංගල පර්වතෙයේ සිට සීගිරිය දෙසට හැරී නිරුවත් ඡායාරූප ගෙන ඒවා මුලින්ම ෆේස්බුක් ඇතුළු
බෙලිහුල්ඔය සිට ලෝකාන්තයට කේබල් කාර් ව්‍යාපෘතියක්
සමනලවැව ජලාශය ආසන්නයේ බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් ඩුබායි රජයේ ආධාර ඇති නුදුරු කාලය තුල අරඹන
පෞද්ගලික පාසල් ගැන නීති වෙනස් කරන්න එකඟවූ බව ගුරු සංගමය කියයි
රජයේ ආධාර ලබන පාසල් සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක පනත සංශෝධනය කිරීම පිළිබඳව ජාතික අධ්‍යාපන කොමිසම එකඟතාවය පළ ක
හිරුණිකාගේ නිවසට හොරු පනිති
පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ හෝකන්දර අරංගල නිවසට බිඳ එහි අල්මාරියක තිබු රුපියල
වාස් ගුණවර්ධනයේ අභියාචනය ලබන වසරට කල් යයි
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සමබ්නධයෙන් පැවති අධිචෝදනා නඩු විභාගයෙන් මරණ දඬුවම නියමව සි
නාමල් කුමාරගේ නිවසට පැමිණි ඉන්දීය ජාතිකයා රඳවා ප්‍රශ්න කිරීමට අවසර
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන ස
රුපියල බාල්දුවීම ගැන මහින්දගෙන් නිවේදනයක්
රටට ආවේණික ආර්ථික කළමණාකරන ක්‍රමවේදයක් නොමැතිවීම හා වත්මන් ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්ති නිසා රුපියල දින
අඹේපුස්ස කඳවුරේ සෙබළා ඝාතන සිද්ධියේ දෙන්නෙක් අත්අඩංගුවට
අඹේපුස්ස යුද හමුදා කඳවුරේ රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබළකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඔහු බාරයේ තිබු ටී 56
රංගජීවට ඇප
2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂක අංශ විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය
ක්ෂේත්‍ර හතරක රැකියා ඇබෑර්තු 25000 ක්
ඉදිකිරීම්, හෝටල් හා සංචාරක, හෙද හා මෝටර් රථ යන ක්ෂේත්‍ර හතරේ රැකියා ඇබෑර්තු 25000 කට අධික ප්‍රමාණයක් ඇතත් පුහුණු වෘ
බසයක් පෙරැළී 25ක් රෝහලේ
මිගස්වැව සිට මැදිරිගිරියේ ඇගළුම් හලක සේවක සේවිකාවන් රැගෙන එමින් තිබු බස්රථයක් අද (25) දියසෙන්පුර පැරකුමි හංදියෙද
වැඩි මිලට සීනී අලෙවි කළොත් වැඩ වරදී
වැඩිමිලට සීනි බෙදාහරින සහ අලෙවිකරන ආනයන කරුවන්ට එරෙහිව දැඩි නීති පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳ
ආණ්ඩුවෙන් ඉවත් වු මන්ත්‍රීවරුන් 15ට මහින්දගෙන් සංවිධායක ධුර
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 15 දෙනාට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සංවිධායක ධූර එපරිද්දෙන්ම
පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝණය ගැන මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක්
ශ්‍රී ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝණය වීම් ගැන ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව සහ පාරිභෝගික අයිතීන් සුරැකිම
නාමල් කුමාරගේ කටහඬ පරීක්ෂාවට
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කිය
සාක්කිය නොකැඳවාම විත්තිකරු නිදහස් කරයි
රථවාහන වරදක් කළ පුද්ගලයකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා අල්ලස් ඉල්ලා ලබාගත් බවට පේරාදෙණිය පොලිසියේ
ෆොන්සේකාගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙප
‘පොලිස්පති පුජිත් සිටිනතුරු නාලක සිල්වා ගැන නිවැරදි පරීක්ෂණයක් නෑ‘
පොලිස්පති පූජිත් ජයසුන්දර සිටින තුරු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහිව ඇති චෝදනා පිළිබඳ නිවැරදි පරික්ෂණය
පිදුරන්ගල සිට අඩ නිරුවත් ඡායාරූප ගත් අය පිළිබඳ විමර්ශනයක්
සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ පර්වතය මත සිට අඩ නිරුවත්ව සිටිමින් ඡායාරූප ගෙන ඒවා සමාජ ජාලාවලට මුදා හැරීම සම්
‘මහින්ද රාජපක්ෂ නමින් ගම්මානයක් ඉදිකරනවා‘
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් ද නව ගම්මානයක් ඉදිකරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස

