(නාලක සංජීව දහනායක)
රටට ආවේණික ආර්ථික කළමණාකරන ක‍්‍රමවේදයක් නොමැතිවීම හා වත්මන් ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප‍්‍රතිපත්ති නිසා රුපියල දිනෙන් දිනම බාල්දුවී ආර්ථික අර්බුධ නිර්මාණය වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (25) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.