උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වු සී වී විග්නේෂ්වරන් මහතා අධිකරණයට
දියත
සිම්බාබ්වේ රන් ආකාරයක ගිලී 23 ක් මරුට
සිම්බාබ්වේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය රත්තරන් පතලක සිටි පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්
සුරකිමු ශ්‍රී ලංකා ව්‍යාපාරය මගින් පැල බෙදීමේ වැඩසටහනක්
සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය විසින් සෙනෙහසේ තුරුවියන රුක් රෝපණ ව්‍යාපෘතිය යටතේ පැල බෙදීමේ වැඩසටහනක් අද (1
කාශ්මීරයේ බෝම්බ ප්‍රහාරයකින් හමුදා නිලධාරීන් 44ක් මරුට
ත්රස්තවාදීන් පිරිසක් විසින් ඉන්දියාවේ විශේෂ පොලිස් බලකායේ යුද බස් රථයක් ඉලක්ක කර පුපුරවා හරින ලද මෝටර් රථ බෝම්
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමක්
කොළඹ ග්‍රැන්ඩ්පාස් මැල්වත්ත ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැ
‘‘මඩ නොගසා ප්‍රසිද්ධ විවාදයකට එන්න‘‘
තමන් ව්‍යාපාර ආරම්භ කළ ආකාරය ගැන අසත්‍ය ප්‍රකාශ කරමින් මඩ නොගසා ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍යයක විවාදයකට පැ
උසස් පෙළ අයදුම්පත් බාරගැනේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2019 විභාගය සඳහා අයදුම්පත් බාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඇටසැකිලි මෑතක නම් අතුරුදන්වූවන්ගේ ඥාතීන් සමඟ ඩීඑන්ඒ සැසඳීමක්
මන්නාරම සමූහ මිනීවලේ මෑතක අස්ථි කොටස් ඇතැයි කාබන් පරීක්ෂාවේදී තහවුරු වුවහොත් අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඞීඑන්ඒ පර
කඩවතදී පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක්
කඩවත පොලිසිය ආසන්නයේදී පොලිස් අණ නොතකා ගමන් කළ ත්‍රී රෝද රථයක් පිටුපස හබා ගිය පොලිස් නිලධාරියාගේ රාජකාරී ගිනි අව
ඒකාබද්ධ විපක්ෂයට ඕනෑ පැණි කන්නයි
ඒකාබද්ධයට ආණ්ඩුව පෙරළීමට අවශ්‍යව ඇත්තේ ජනතාවට යහපතක් කිරීමට නොව තමන්ට පැණි කෑමට බවත්, අවුරුදු 20 කට කිරීමට නොහැකි
‘ක්‍රීඩා ඇමැතිවරුන්ට කිරිපණුගාය’
‘ක්‍රීඩා ඇමැතිවරු වශයෙන් පත්වන ඇමැතිවරුන්ට ක්‍රිකට් ගැන ඇතිවන්නේ පුදුම කිරිපණුගායක්’ යැයි හිටපු ක්‍රීඩා ඇමැත
රියුනියන් දූපතට නීතීවිරෝධීව ගිය ශ්‍රී ලාංකිකයින් 64 ක් ආපසු එවයි
ප්‍රංශයට අයත් යටත් විජිතයක් වන ’’ රියුනියන් දූපතට ’’ නීතිවිරෝධී ලෙස ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු එරටින් පි
ව්‍යවස්ථා සභාව දූෂණයවීම ගැන එස් බී ගෙන් චෝදනා
විශාල බලාපොරොත්තු ඇතිව පිහිටුවා ගන්නා ලද ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා දූෂණයවීමට කතානායකවරයා සහ අගමැති
‘නීතිගරුක සමාජයක් ගොඩනගන්න සියලු පක්ෂ කැපවිය යුතුයි’
නීති ගරුක, යුක්ති ගරුක සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු සියලූ කණ්ඩායම් කැපවිය යු
‘සංහිඳියාවේ යෝජනාව ගැන හොඳ කියූ අයම අද අපට ද්‍රෝහීන් කියනවා’
දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් ලෙස මේ වනවිට සාකච්ඡා කර ඇත්තේ මහින්ද රාජපක්ෂ රජය ඉදිරිපත් කළ සර්ව පාක්ෂික යෝජනා පමණ
පැෆරල් වෙතින් ලංකාදීපයට සම්මානයක්
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ 30 වැනි සංවත්සර උත්සවය කොළඹ බණ්ඩාර
ලෝටස් පාර වසයි
සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.
චෛත්‍යයක නැග ඡායාරූප ගත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට
මිහින්තලය රජමහා විහාර පුද බිමේ මැද මළුවේ කන්තක චෛත්‍ය අසල පිහිටි පරිවාර චෛත්‍යයක නැග සිටි තරුණයන් දෙදෙනෙකු අද (14)
ආසියානු සංචාරකයන්ට ගුවන් තොටුපොළේදීම වීසා
ආසියාතික රටවල සංචාරකයන් මෙරටට පැමිණීමෙන් පසු වීසා ලබා ගැනීමේ පහසුකම් සලසාදීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇතැයි
මේජර් ජෙනරාල් ජානක පෙරේරා නඩුව කල් යයි
මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුලු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්රාහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩ
ඇටෝර්නි බලපත්‍ර ආඥා පනත සංශෝධනයට පියවර
ඇටෝර්නි බලපත්‍ර ආඥා පනත සංශෝධනය කිරීමට රජයේ අනුමැතිය හිමිව තිබේ.
නීතී විරෝධීව රටින් පනින්න ගිය 22 ක් අත්අඩංගුවට
නීතී විරෝධී අයුරින් විදේශ ගත වීමට සූදානම්ව සිටි පුද්ගලයින් 22 දෙදෙනකු අද (14) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ලොව විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය නිෂ්පාදනය නවතයි
ලොව විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය වන එයාර් බස් සමාගමේ A 380 වර්ගයේ තට්ටු දෙකේ මගී ගුවන් යානයේ නිෂ්පාදන කටයුතු නවතා
‘යාල‘ ආපන ශාලාව හෙට සිට විවෘතයි
යාල ජාතික වනෝද්‍යානයේ වසා දමා තිබූ ආපන ශාලාව වන ජීවි අමාත්‍යාංශයේ උපදෙස් පරිදි හෙට (15) පෙරවරුවේ යළි විවෘත කෙරේ.
ලංකා බැංකු සභාපති වැඩ අරඹයි
ලංකා බැංකුවේ නව සභාපති ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා මහතා තම ධූරයේ රාජකාරි ඇරඹීම කොළඹ පිහිටි ලංකා බැංකු ප
අල්ලස් කොමිසම රවීගෙන් ප්‍රකාශයක් ගනී
බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (14) අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව
පිලිපීන මාධ්‍යවේදිනී මාරිසා රෙසාට ඇප
සම්මානලාභී පිලිපීන මාධ්‍යවේදීනියක වන මාරිසා රෙසා මහත්මිය ඇප මත මුදා හැරිමට එරට අධිකරණය අද (14) නියම කළේය.
නෙවිල් රෝහල රජයේ රේඛීය රෝහලක් වෙයි
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයේ රේඛීය ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.
අල්ලස් ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්
රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගැනිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ගාල්ලේ විදුහල්පති
තල්ගස් 50කට මන්දගාමී මරණය
දකුණේ කප් රුක පොල් ගස නම් උතුරේ කප් රුක තල් ගස යයි හඳුන්වනු ලැබේ. මේ හේතුවෙන් ආහාර හා කෘෂිකර්ම ආඥා පනතින් රට දෙල් ගස

