ස්වාධින කොමිෂන් සභා මෙන්ම ස්වාධින අධිකරණයට පහරගැසීම යනු මත් ද්‍රව්‍ය මර්දන ක්‍රියාවලිය අඩපන කිරීමක් යැයි අග්‍ර
දියත
‘හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගැනීමේ උත්සහයක් තිබෙනවා’
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා, ජිනීවා මානව හිමිකම් කොමිසමේ 40 වැනි සැසිවාරය ආරම්භ වන මෙම මස 25 වැනිදාට ප
‘‘බලයට කෑදර නොවී කලාවට - සංස්කෘතියට අවධානය යොමුකළ යුතුයි‘‘
බලයට පමණක් කෑදර නොවී කලාව සහ සංස්කෘතිය සම්බන්ධයෙන් රජය අවධානය යොමුකළ යුතුව ඇතැයි සංගීතවේදී ජනනාත් වරකාගොඩ මහතා
ක්ෂුද්‍ර මූල්‍ය ණය කෝටි 125ක් කපා හැරේ
නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය රුපියල් කෝටි 125ක් රජය මගින් කපා හැර
සුමන්තිරන්ගේ තනි කැමැත්තට නායකත්වයට පත් වෙන්න බෑ
දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සඳහා එම්.ඒ.සුමන්තිරන් මහතාට තනි කැමැත්ත මත පත්විය නොහැකි බවත් ඒ සඳහා සිය පක්ෂවලද එක
කෝට්ටේ ජනාධිපති විදුහලේ පිහිනුම් තටාකය සිසු අයිතියට
කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ පිහිනුම් තටාකය සිසු අයිතියට පත්කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්
ඉරාකය විශාලතම අයි එස් ත්‍රස්තවාදී කණ්ඩායමක් අල්ලා ගනී
ඉරාකය විශාලතම අයි එස් ත්‍රස්තවාදී කණ්ඩායමක් අල්ලා ගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉරාකයේ බස්නාහිර පළාතේ
කොතලාවල ගැටුම ගැන සිසුන් 5 කගෙන් ප්‍රකාශ ගනී
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර සිදුවූ ගැටුමට සම්බන්ධ සිසුන් පස් දෙනෙකු අද (12) පොලිසියට කැඳ
උතුරේ ජල ගැටලුවට කඩිනම් විසඳුම් දිය යුතු බව ජනපති කියයි
උතුරේ ජනතාවගේ දුගී භාවය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති ජල ගැටලූවට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍ර
ගාමිණි සෙනරත් නඩුවේ පැමිණිල්ලේ සාක්කි විමසීම අවසන්
නීතිවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් උපලබ්ද වු රුපියල් කෝටි 55 ක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකර
ගුරුවරියට බලහත්කාරකම් කළ ගුරුවරයාට දඬුවම් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි
කොළඹ ප‍්‍රසිද්ධ පාසලක සංගීත ගුරුවරියකට බලහත්කාරකමක් කරන ලදැයි කියන චෝදනාවට වරදකරු කරමින් ඊට දඬුවම් නියම කරන කො
ශ්‍රිලනිප මහ ලේකම් රෝහලේ
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා හදිසියේ ඇතිවූ රෝගී තතත්වයක් හේතුවෙන් ශ්රී ජයවර්ධනපුර රෝ
මන්ත‍්‍රී චමින්ද අල්ලන්න පොලිස් මෙහෙයුමක්
බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ඉදිරිපිටදී කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධිය සම්
‘ලංකාව ගැන තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය සුදානම්‘
මේ මස අගදී ජිනිවාහී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි වාර්ෂික සැසිවාරයට ශ‍්‍රී ලංකාව පිළිබඳ තවත් ය
තිස්ස අත්තනායකගේ නඩුව ගොඩින් බේරාගන්න කල් දෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ
අගමැතිට එරෙහි රීට් පෙත්සම විභාග නොකරන්නැයි මූලික විරෝධතා
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල
ව්‍යවසායකයින්ට පළමු වරට ඉලොක්ට්‍රොනික් දත්ත පද්ධතියක්
ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පළමු වරට ඉලොක්ට්‍රොනික් දත්ත පද්ධතියක් හඳුන්වා දී ඇත.
පොලීසිය ඇතුලේදී කාන්තාවකට පිහියෙන් අනී
වෙන්නප්පුව පොලීසිය තුළදි පිහි ඇනුමකට ලක් වු කාන්තාවක් බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළු කර තිබේ.
කොටුව-බැංකු පෙදෙස මාර්ගය පැය10 ක් වසා දමයි
කොළඹ කොටුව - බැංකු පෙදෙස මාර්ගය අද (12) පැය 10 ක පමණ කාලයක් තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය පවසයි.
‘රට-ජනතාව බලාපොරොත්තු වු නායකත්වය ජනාධිපතිවරයාගෙන් ලැබුණේ නැහැ‘
සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ වල මැදිහත්වීමෙන් රටේ ජනාධිපතිවරයා ලෙස මෛත‍්‍රිපාල සිරිසේන මහතා පත් කළත් රට සහ ජන
අර්ජුන් ඇලෝසියස්ගෙන් පැය3ක් ප්‍රකාශ සටහන් කර ගනී
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද ( 12) අල්ලස් කොමිසමට පැ
ලක්ෂ 16ක දුම්වැටි තොගයක් සමඟ ගුවන්මගියෙක් අත්අඩංගුවට
දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (12) කටුනායක ගුවන් තොටුපළේද
අමල්ගේ පුත් නදීමාල් මත්ද්‍රව්‍ය භාවිත කර නැතැයි පොලිසිය දැනුම් දීලා
ඩුබායිහි දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගායක අමල් පෙරේරා මහතාගේ පුත් නදීමාල් පෙරේරා මහතා කිසිම මත්ද්
කොළඹ අවට පැය 21 ක් ජල සැපයුම අත්හිටුවයි
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (12) පැය 21 ක කාලයක් ජල සැපයුම අත්අහිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එමිල් රංජන් තවදුරටත් රිමාන්ඩ්
හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ලබන මස 26 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොලඹ අතිරේක
කන්ටේනරයක් පෙරැළී බේස්ලයින් මාර්ගය අවහිර වෙයි
බේස්ලයින් මාර්ගයේ වෙස්ලි විදුහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ කන්ටේනරයක් පෙරැළී තිබේ.
කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට
කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනකු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කර තිබේ.
ලංකාව රුසියාවෙන් එම්.අයි. 17 හෙලිකොප්ටර් මිලට ගන්න සාකච්ඡා
එම්.අයි.17 වර්ගයේ හෙලිකොප්ටර් යානා රුසියාවෙන් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා පවත්වමින් සිටින බව රුසියානු ශ්
ඉන්ධන මිල ඉහළට
ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත‍්‍රීයේ සිට වැඩිවන බව මුදල් අමාත්‍යංශයේ ප‍්‍රකාශකයකු පැවසීය.
මන්ත‍්‍රී චමින්ද විජේසිරිගේ රියදුරු රිමාන්ඩ්
පොලිස් කොස්තාපල්වරයෙකුට බණ්ඩාරවෙල නගරයේදී පහරදීම සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි

