සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.
මේ හේතුවෙන් ඒ අවට දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ. විකල්ප මාර්ග භාවිතා කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිසිය පවසයි.
(28535)