බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (14) අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණ තිබේ.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශයක් ලබා දීමට අමාත්‍යවරයා පැමිණ ඇත.
මීට දින කිහිපයකට පෙර පර්පර්චුවෙල් ටෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාද මේ සම්බන්ධ ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණ තිබු අතර පැය තුනකට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කෙරිණි.
(36698)

