පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව
දියත
සෞඛ්‍ය අමාත්‍යංශයේ විභාග 6ක් නැවත දැනුම්දෙන තුරු නොපැවැත්වේ
සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පැවැත්වීමට නියමිතව තිබූ විභාග 6ක් නැවත දැනුම්දෙන තුරු කල් දමා තිබේ.
කුණු ට්‍රැක්ටරයක තිබී කඩු 6 ක් හමුවෙයි
දෙල්තොට සිට ගලහ ප්‍රදේශයට කුණු ප්‍රවාහනය කරන ට්‍රැක්ටරයක තිබී අද (30) කඩු හයක් එහි රියදුරුට හා සේවකයින්ට හමුවී ඇතැ
සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමට කැබිනට් අනුකමිටුවක්
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්වාදී ප්‍රහාරයෙන් මෙරට සංචාරක ව්‍යාපාරයට ඇති වූ බලපෑම හමුවේ සංචාරක ව්‍යාපාරය සංවර්ධන
‘රට බේරා ගන්න ආගමික නායකයෝ සද්භාවයෙන් කටයුතු කළ යුතුයි’
සියලුම ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් සත්‍යග‍්‍රහයක් පවත්වා සිදුව ඇති ව්‍යසනයෙන් රට මුදා ගැනීමට කටයුතු කරන බව
සහරාන් හශීම් සමඟ ගනුදෙනු කළ සැකකරුවකු බන්ධනාගාරයට
ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හශීම් යන අය සමඟ ගනුදෙනු කළ බවට බුද්ධි අංශ විසින් තොරතුරු සනාථ කළ සැකකරුවකු
තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල සමාජිකයන් 3 ක් අත්අඩංගුවට
ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් තිදෙනෙකු ගල්කිස්ස,රත්මලාන සහ වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට ගත්
පොදු සමා කාලයේදී යුද හමුදාවේ 6000ක් ආපසු එති
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයින්ට ලබා දී තිබු පොදු සමා කාලයේදී සාමාජිකයින් 6000 කට අධික
තවත් ප්රහාර එල්ල කිරීමට සැලසුම් තියෙනවා
පාස්කු ඉරිදා ප්රහාර එල්ල කරන ලද කණ්ඩායම ඉදිරියේදී තවත් ප්රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින්නේ යැයි ශ්‍රී
‘රටේ හෙට දවස වෙනුවෙන් වෘත්තියවේදීන් නැගී සිටිය යුතුයි’
සියලුම වෘත්තියවේදීන් එකට එක්ව දේශපාලනයෙන් තොරව රටේ හෙට දවස වෙනුවෙන් නැගී සිටියයුතු යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ
කල්මුණේ නිවස සහරාන්ට කුලියට දුන් පුද්ගලයා අත්අඩංගුවට
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවූ අම්පාර කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සුනාමි ගම්මානයේ වොලිවේරියන් හි නිව
අනවසර අවි මඩින්න යෝජනා 8 ක්
අනවසර ගිනි අවි සහ සුළු අවිවල බලපෑමෙන් සමාජය මුදාගැනීම සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වහා ගත යුතු පියවර අටක් රජය
‘ත්රස්තවාදය වැළැක්වීමේ නව පනත වෙනුවට තිබෙන පනතේ අඩුපාඩු සකසන්න’
ත‍්‍රස්තවාදය වැළැක්වීම සඳහා නව පනත් ඉදිරිපත් කරනවා වෙනුවට තිබෙන පනතේ අඩුපාඩුකම් ඇත්නම් ඒ සඳහා සංශෝධන ඉදිරිපත්
වෙළඳසැලක වහලයේ සැඟවූ ඩෙටනේටර් 10 ක් සොයාගනී
මන්නාරම අඩම්පන් පාලවිය ප්රදේශයේ වෙළඳසැළක වහලයේ තිබී ඩෙටනේටර් 10 ක් සමඟ මුස්ලිම් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගු
සැලසිනේ‘ සුභ සාධක සංගමයේ හිටපු සභාපති රිමාන්ඩ්
සැලසිනේ රූපවාහිනී ආයතනයට අයත් බැංකු ගිණුමේ මුදල් එම ආයතනයේම සුභසාධක සංගමයේ ගිණුමට බැර කරමින් එයින් රුපියල් කෝට
අම්පාර මහ රෝහලේ විරෝධතාවයක්
අම්පාර මහ රෝහලට වෛද්‍ය අධිකාරිවරයෙකු ලෙස මුස්ලිම් ජාතික වෙද්‍ය වරයෙකු හදිසියේ අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව
අකිහිතෝ අධිරාජ්‍යයා කිරුළ හැරයාමට සැරසේ
තමා රජකිරුළ අතහැරීමට සූදානම් බව ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා ටොකියෝ නගරයේදී ප්‍රකාශකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ත
බැඳුම්කර නඩුව කල් යයි
හ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව ලබන මස 29 වැනිදා තෙක් කල් දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙව
විපතට පත් වූවන් සිහිකර මිලානෝ දේවස්ථානයක දිව්‍ය පුජාවක්
පසුගිය පාස්කු ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාවේ කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් කීපයක් ඉලක්ක කර, මුස්ලිම් අන්තවාදී වි
කඩු 11 සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
ගිරිඋල්ල ,ගැටවත්ත,දීකිරිකෑව ප්රදේශයේ නිවසක් පිටුපස කුකුළු අපද්‍රව්‍ය ගැලිමට සලස්වා තිබු ගලියක් තුළ සඟවා තිබු
පීවීසී බට තුළ සැඟවූ කඩු 2ක් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
වවුනියාව පට්ටාන්චූර් ප‍්‍රදේශයේ නිවසක් අසළ පීවීසී බටයක් තුළ ආරක්ෂිතව සඟවා තිබූ කඩු 2ක් සමඟ මාළු ව්‍යාපාරිකයකු අ
අපොස නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ 2018 විභාගයට නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(30) පෙරවරුවේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තු
ටී 56 උණ්ඩ සමඟ නැ‘හිර ආණ්ඩුකාර කාර්යාලයේ දෙදෙනෙක් අත්අඩංගුවට
කාත්තන්කුඩි නගරයේ ටෙලිකොම් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයක තිබී ටී පනස් හය ගිනි අවි උණ්ඩ 48 ක් සමඟ නැගෙනහිර පළාත් ආණ
අගරදගුරුතුමෝ වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කරති
රජයෙන් තමන්ට ලබා දුන් වෙඩි නොවදින මෝටර් රථය යළි භාරදීමට කටයුතු කළ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අ
හමුදා නිල ඇඳුම් සමඟ මහවැලි ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට
රංදෙනිගල - රංටැඹේ ජලාශයන්හි ආරක්ෂාව වෙනුවෙන් රාජකාරි වල නිරත මහවැලි ආරක්ෂක අංශයේ සේවයේ නියුතුව සිටි මුස්ලිම් ජා
‘මුස්ලිම් කල්ලිවාදය ඇතිකළ අය ගැන ඉදිරියේදී කියනවා’
මුස්ලිම් සමාජය දෙකට බෙදා කල්ලිවාදය ඇති කිරීමට මුල් වූ චරිත ගැන ඉදිරියේදී හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂා
ප්‍රහාර ගැන සෙවීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව 6 වැනිදා ජනපතිට
පාස්කු ඉරිදා දිනයේදී දිවයින ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර පිළිබද සොයාබැලීම සදහා ජනාධිපතිවරයා විසින් පත
සයින්දමරුදු පිපිරීමට බෝම්බ-පුද්ගලයින් රැගෙන ගිය වෑන් රිය සමඟ අයෙක් අත්අඩංගුවට
කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ පිපිරිමට ලක් වු බෝම්බ සහ පුද්ගලයින් රැගෙන ගිය බවට සැකපිට වෑන් රියක් කැකිරාව ඉහළප
උතුරෙන් සැකකටයුතු පුද්ගලයින් 25ක් අත්අඩංගුවට
වවුනියාව නගරයේ මේ දක්වා කරන ලද සොදිසි මෙහෙයුම්වලදී සැකකටයුතු පුද්ගලයින් 13 දෙනෙකු ද මන්නාරම් දිස්ත්‍රික්කයෙන් ස
සහරාන්ගේ මාධ්‍ය ලේකම් රඳවා ප්‍රශ්න කරන්න අවසර
මැදවච්චිය තල්ගස්වැවදී පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ තවුහිත් ජමාත් සංවිධානයේ මෙරට නාය

