(ජයන්ත සමරකෝන්)
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයින්ට ලබා දී තිබු පොදු සමා කාලයේදී සාමාජිකයින් 6000 කට අධික සංඛ්‍යාවක් යුද හමුදා මූලස්ථානයට පැමිණ ඇතැයි මූලස්ථානය පවසයි.
මෙම පිරිසට නැවත රාජකාරියේ යෙදීමට හෝ නිත්‍යනූකූලව සේවයෙන් ඉවත්ව යාමට අවස්ථාව ඇතැයිද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩ්යර් සුමිත් අතපත්තු මහතා පැවසීය.
ඉකුත් 22 වැනිදා සිට ක්‍රියාත්මක මෙම පොදු සමා කාලය එළැඹෙන මස 10 වැනිදායින් අවසන් වේ.

