බේරුවල වෙත්තිමරාජපුර, මරදාන මාලිගාහේන, මහගොඩ ,ගබඩාගොඩ , පැලස් පාක්, කෝපියාවත්ත සහ ගොරකාදූව යන ප්‍රදේශ ගණනාවක යුද හ
දියත
ඇමති බදියුදීන්ට විරුද්ධව ඡන්දය දීමට ජ.වි.පෙ තීරණය කරයි
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට ජනතා විමු
කෝටි 4ක බීඩිකොළ කන්ටේනර 2ක් සොයාගනී
ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ලංකාවට එවා තිබූ රුපියල් කෝටි 4ක් පමණ වටිනා බීඩිකොළ තොගයක් අඩංගු බහාලුම් කන්ටේනර් දෙ
සංයුක්ත තැටි ළඟ තබාගත් මාධ්‍යවේදියාට ඇප
තවුහිත් ජමාත් සංවිධානයට අයත් සංයුක්ත තැටි 322 ක් ලඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි මුස්ලිම් ජා
ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි සමුගනී
ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) අභාවප්‍රාප්ත ව
‘‘වෛද්‍ය ෂාෆිගේ ක්‍රියා යටපත් කිරීමට උත්සාහ කළොත් ජනතාව පාරට බස්සවනවා‘‘
ආණ්ඩුකාර ධූරයේ බලය සහ රාජ්‍ය බලය යොදාගනිමින් ෂාෆි ෂිහාබ්ඩීන් වෛද්‍යවරයා විසින් සිදුකර ඇති බව පැවසෙන අපරාධ හා වං
බදියුදීන් - හිස්බුල්ලා - අසාද් සාලි ඉල්ලා අස්විය යුතුයි
ත්රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදනා එල්ල වන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරවරුන් දෙදෙනා වහාම සිය ධූරවලි
හොරොව්පොතානෙන් අත්අඩංගුවට ගත් තවුහීත් ජමාත් සැකකරුවන් පස්දෙනා රිමාන්ඩ්
තව්හීත් ජමාත් සංවිධානය සහ එහි නායක සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා අන්තවාදී දේශන සිදුකළ බවට අත්අඩංගු
රත්ගම ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා තවදුරටත් රිමාන්ඩ්
රත්ගම ඝාතන නඩුවේ සැකකරුවන් 17දෙනා තවදුරටත් ලබන මස 10 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ ගාල්ල ප්‍රධ
මහාචාර්ය සරත් විජේසුරියට සිතාසි
අධිකරණයට අපහාස කර ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ජූනි මස 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනා
උතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන
උතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් රවී විජේගුණවර්ධන මහතා අද (27) වැඩ භාර ගත්තේය.
බදියුදීන් එරෙහි විශ්වාසභංගයට ටෙලෝ සංවිධානයේ සහය
කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට සහ
මධුමාධව ඇතුළු දෙදෙනෙකුට විදේශ ගමන් වළක්වමින් තහනම් නියෝගයක්
මිනුවන්ගොඩ නගරයේදී ඉකුත් 13 වැනිදා රාත්‍රියේ සිදුවූ ප්‍රචන්ඩකාරී සිද්ධීන්වලට සම්බන්ධ යැයි සැකකරන පුද්ගලයන් තිද
‘‘ආණ්ඩුව පෙරළන්න ගේන ඕනෑම විශ්වාසභංගයකට සහය දෙනවා‘‘
ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව පෙරළන්න ගෙනෙන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට සහයෝගය ලබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේ
නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ අත්තනෝමතික ක්‍රියාවට ජනපතිගෙන් තහනමක්
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර හිස්බුල්ලා මහතාගේ නියෝග මත නැගෙනහිර පළාතේ දමිළ පාසල්වලින් ස්ථානමාරු කර යැවූ සියළු මු
බුර්කාව ගලවා සේවයට එන්නැයි කළ ඉල්ලීමක් හේතුවෙන් වෛද්‍යවරියක් සේවයෙන් ඉවත් වෙයි
බුර්කාව පැළඳ හෝමාගම මූලික රෝහලේ සේවයට පැමිණි මුස්ලිම් ජාතික වෛද්‍යවරියකට එම බුර්කාව ගලවා සේවයට පැමිණෙන ලෙස කළ ද
වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරගනී
වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාලව විමර්ශන පොලිස්පතිවරයාගේ නියෝග මත තම කොට්ඨාසය භාරගත් බව ත්‍රස්ත
වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි 16 ක්
සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට එරෙහිව අද (27) කා
ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව වයඹ හිටපු අධ්‍යාපන ඇමතිගෙන් පැමිණිල්ලක්
සැකපිට අත්අඩංගුවට ගෙන සිටින වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතා මහා මැතිවරණය සඳහා රැකියාවෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඔහුට
බදුරලිය බෝම්බ සැකකරුගේ මල්ලි වෙඩි බෙහෙත් සමඟ අත්අඩංගුවට
බදුරලිය දික්හේන විදුහලේ ගොඩනැගිල්ලක් අසල අත් බෝම්බ 13 ක් තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ සහෝදර
සෙම්බුකුළිය වැවේ තියුණු කැපුම් තල තොගයක්
කැකිරාව සෙම්බුකුළිය වැවේ සඟවා තිබූ අතිශය තියුණු මුවහත් විදේශ රටක නිෂ්පාදිත කැපුම් තල 300කට ආසන්න ප්‍රමාණයක් අද (26)
මාඩාටුගමදී අත්අඩංගුවට ගත් මව්ලවි ඇතුළු දෙදෙනා රිමාන්ඩ්
ත්‍රස්තක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටපත් මඩාටුගම ප්‍රදේශයේ මව්ලවිවරයකු ඇතුලූ සැකකරුවන් දෙදෙනෙකු
මංතීරු නීතිය යළිත් සති දෙකකින්
ප්‍රධාන නගර ආශි‍්‍රතව මංතීරු නීතිය යළිත් කි‍්‍රයාත්මක කිරීමට පොලිස් මුලස්ථානය තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප
ගංගාරාමයේ පාත්‍ර පූජා කිරීමේ පිංකම
සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු සංඝරත්නය වෙත තායිලන්තයෙන් ගෙන්වන ලද පාත්‍ර පූජා කිරීමේ පිංකම අද (26) කොළඹ හුණු
රිෂාඩ්ට - හිස්බුල්ලාට එරෙහිව සීඅයිඩීයට පැමිණිලි 2 ක්
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ එල් ඒ එම් හිස්බුල්ලා යන මහත්වරුන් එරෙහිව පොලිස් මුලස්ථ
විපක්ෂයත් ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරු රැස්කරයි
ජාතික ආරක්ෂාව පිළිබඳව මෙන්ම ඕනෑම වැදගත් තොරතුරක් ලබාදීම සඳහා මහජනතාව වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලයේ විවෘත තො
රෝහලෙන් දුන් බෙහෙත වැරදී දරුවකු මරුට
ඇට මිදුළුවල ඇති වූ රෝගයකින් පෙළුණු දරුවෙකුට දිය යුතු බෙහෙත් වෙනුවට ක්ෂය රෝගීන් හා ලාදුරු රෝගීන් බරපතලම තත්ත්වයේ
කෝටි දෙකක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට
ත්‍රිරෝද රථයකින් රුපියල් දෙකෝටි තිස්ලක්ෂයකට අධික හෙරොයින් මත්කුඩු තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයකු ඔරුගොඩවත්ත ග
නීතිවිරෝධීව ඕස්ට්‍රේලියා යන්න හැදූ පිරිසේ කාන්තාවන්ට-දරුවන්ට ඇප
නීති විරෝධී ලෙස බහුදින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලායමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද 41
වැලිපැන්නේ නිවසක භූගත කාමරයක්
වැලිපැන්න පොලිස් වසමේ, කුරුන්ද සුනාමි ගම්මානයේ අලුතින් ඉදිකළ නිවසක් තුළ තිබූ භූගත කාමරයක් අද(26) යුද හමුදාව, විශේෂ

