
(රෝහණ සමරවීර)
සෙවනගල ප්‍රදේශයේ විදුහලක නිල නිවසක ‘අයිස් මත්ද්‍රව්‍ය‘ පැකට් කරමින් සිටි එම විදුහලේ ක්‍රීඩාගුරුවරයා ඇතුළු තිදෙනකු අත්අඩංගුවටගත් බව සෙවනගල පොලීසිය කියයි.
සැකකරු තණමල්විල ඌවකුඩාඔය සමගිපුර ප්‍රදේශයේ පදිංචි විසි අට හැවිරිදි එක් දරු පියෙකි.
ඔහු සමඟ සිටි අය අතර මත් ජාවාරමුකරු සිටි බවටද තොරතුරු ඇතැයි පොලීසිය කියයි.
මෙම ගුරුවරයා පාසලේ දරුවන්ට මේවා අලෙවිකර ඇත්දැයි යන්න පිලිබදව පරීක්ෂණ පැවැත්වෙන් බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
317
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රීඩා ගුරා නිල නිවසේ කුඩු පැකට් කරලා
සෙනෙවිරත්න Monday, 22 December 2025 10:42 AM
ඉතින් කොහොමද මේක රටෙන් තුරන්කරන්නෙ,? නාකොටික් එකේ උන් කුඩු කාරයන්ගෙන් පඩි ගන්නව ,
පන්සිළු Monday, 22 December 2025 11:35 AM
ක්‍රීඩා ගුරුවරයා !! පුදුම විකෘතියක් මේක. ඉතින් රටේ අනාගත පරපුර කොහොම නම් හදාගන්නද?
BBC Monday, 22 December 2025 01:11 PM
සමහරක් නාකොටික් අයගේ ගෙවල් වල සයිස් එක පහසුකම් දැක්කහම හිතාගන්න පුළුවන්