පුපුරණ ද්‍රව්‍ය කිලෝ 14කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ පෞද්ගලික රෝහලක සේවකයකු ලබන 10 වැනිදා තෙක් රක්ෂ
දියත
‘පොහොට්ටුව සමඟ සන්ධානගත වී ජනාධිපතිවරණයට සූදානම් වෙනවා’
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා කඩිනමින් අවසන් කර ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වීමට රැස් ව
පවුල් ලක්ෂ හයකට සමෘද්ධි ප්රතිලාභ
සමෘද්ධි ප්රතිලාභ තවත් පවුල් හය ලක්ෂයකට ලබා දීම (30) වැනිදා සිට ආරම්භ වන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්
සෞඛ්‍ය ඇමැතිගේ කමිටුවට සාක්කි දීම ප්‍රතික්ෂේප කරයි
ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් සිදු කළැයි පැවසෙන කතාවේ සත්‍ය අසත්‍ය සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රා
වෛද්‍ය ෂාෆිට එරෙහිව අදත් කුරුණෑගලට පැමිණිලි 56 ක්
ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට එරෙහිව අද (28) දිනයේ කුරුණෑගල ශික්ෂණ රෝහලට කාන්තාවන්ගෙන් පැමිණිලි
‘වන්ධ්‍යකරණය ගැන එදා ඉඳන් අපි කිව්වා පියවරක් ගත්තේ නෑ’
වන්ධ්‍යකරණය ගැන අපි කතා කළේ 2012 සිට කතා කළත් එදා පටන් සිටි කිසිම ආණ්ඩුවක් කිසිම පියවරක් ගත්තේ නැතුව දැන් එක වෛද්යව
කොළඹ නාගරික කොමසාරිස්ට හදිසි මාරුවක්
කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර ආර්ථික කටයුතු අමාත්‍යංශ
අන්තවාදී අධ්‍යාපන ආයතන පාලනයට නව නීති ගේනවා
අන්තවාදී උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන අධ්‍යාපන ආයතන පාලනයටත්, නීතිවිරෝධී විවාහ වැළැක්වීම සඳහාත් නීති ගෙන ඒ
ඇමැති කිරිඇල්ලගේ මාධ්‍ය සේවකයන් තිදෙනා අධිකරණයට
මහජන ආරක්ෂාව සහ මහජන සාමය පවත්වාගෙන යාමට නොහැකි විය හැකි අගතිගාමී කරුණු ඇතුළත් පත්‍රිකා බෙදා හැරීමට සුදානම් කළ
‘විශ්වාසභංගයට පෙර පාර්ලිමේන්තු කමිටු වාර්තාව ගෙන එන්න දෙන්නේ නෑ’
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ ව
‘බදියුදීන් - අසාද්සාලි - හිස්බුල්ලා තනතුරුවලින් ඉවත්කරන්න ජනපතිට පැය 24ක් දෙනවා’
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුක
ඥානසාර හිමියෝ පාස්කු දා තුවාලවූවන් බැලීමට යති
පාස්කු ඉරිදා දා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් බැලීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ
සිවුරු 41ක් - කඩු 3ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
බණ්ඩාරගම අටුලුගම ජයකොඩි කන්ද හා මාරාව ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අල්ගස් සාලි මුස්ලිම් ප්‍රාථමික විද්
‘අන්තවාදී කණ්ඩායම් ආණ්ඩුව ගෙදර යවන්න සැලසුම් හදනවා’
පාස්කු ඉරිදා ප්‍රහාරය ඉලක්ක කරමින් අන්තවාදී දේශපාලන කණ්ඩායම් එක්ව ආණ්ඩුව ගෙදර යැවීමට සැලසුම් සකස් කරමින් සිටි
‘නීති හදන්න බලය තියෙන අය අපිව හොයාගෙන එන්න ඕන නැහැ‘
ත්‍රස්තවාදය මර්දනය කිරීමේ නීති සකස් කිරීමේ බලය පාර්ලිමේන්තුවට ඇතත් එම මන්ත්‍රීවරු ලිපිලේඛන සකස් කර අප හමුවට පැ
බිළිඳකු හුවමාරු කළැයි වෛද්‍ය ෂාෆිට ඇති පැමිණිල්ල විමර්ශනයට
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී වෛද්‍ය ෂාෆි මහතා අලුත උපන් බිළිඳකු වෙනත් පාර්ශ්වයකට ලබාදීමට උත්සාහ කර ඇති බවට ලැබී ඇති ප
අශෝක් අබේසිංහ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතීපති උපදෙස්
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට අයත් රුපියල් දෙලක්ෂයකට අධික මුදලක් වංක අන්දමින් සිය ප්‍රයෝජයට ගැනීමේ සිද්ධ
ව්‍යාජ නමකින් මූතූර් කෝවිලේ සේවය කළ අයෙක් රිමාන්ඩ්
මුතුර් කිලිවෙඩ්ඩි මුත්තුමාරි අම්මාන් කෝවිලේ ආවතේව කටයුතු කරමින් ව්‍යාජ නමකින් පෙනි සිටි මුස්ලිම් ජාතිකයෙකු ල
ජනපතිගෙන් හිස්බුල්ලාට නව තනතුරක්
ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධ
බන්ධනාගාරයේදී හෙරොයින් ළඟ තබාගත්තාට දිවි ඇති තෙක් හිරේ
මිනී මැරුම් සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයේ පසුවෙද්දී වැලිකඩ බන්ධනාගාරය තුළදී හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවකට ව
පාදෙණියට එරෙහි පැමිණිල්ල 4 වැනිදා කැඳවයි
අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉ
වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි විමර්ශනට සය පුද්ගල කමිටුවක්
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අ
සයිබර් ආරක්ෂණය ගැන පනත් කෙටුම්පතක්
සයිබර් ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පතක් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බව විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසු
අමිත් වීරසිංහ යළි රිමාන්ඩ්
මහසොහොන් බළකායේ ප්‍රධානී අමිත් විරසිංහ හෙට (29) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි ප
සමෘද්ධි උත්සවයට කෝටි 30ක් වැයකරන බවට පැමිණිල්ලක්
අලුතින් සමෘද්ධිලාභීන් ලක්ෂ හයකට සහනාධාර හිමිකම් ලබාදීම සඳහා ලබන 30 වැනිදා අම්පාර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීම
සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කළ හැකියි
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නැවතත් ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව සංචාරක සංවර
විල්පත්තුවේ තීන්දුව කියන්න අභියාචනාධිකරණ විනිසුරු අකමැති වෙයි
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි ක
රජය ජගත් පරිසර දින සතියක් ප්‍රකාශයට පත් කෙරේ
ජගත් පරිසර දිනය යෙදෙන ජුනි (5) වැනි දිනට සමගාමීව ජාතික පරිසර සැමැරුම් සතියක් රජය ප්‍රකාශයට පත් කර ඇත.
කීරිකුලම කසළ අංගනයට කසළ බැහැර කිරීම සෞඛ්‍යට අහිතකර යැයි තීන්දුවක්
අනුරාධපුර මහ නගර සභාව මගින් කීරික්කුලම කසළ අංගනයට කැලි කසළ බැහැර කරනු ලබන්නේ මහජන සෞඛ්‍යයට අහිතරක අන්දමින් බවට
වෛද්‍ය ෂාෆි ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලා කුරුණෑගල විරෝධතා
භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් අද (28) කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.

