නැගෙණහිර තුර්කියේ සිදුවූ භූමිකම්පාවකින් 21 දෙනකු මියගොස් 1000 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. කඩා වැටුණු ගොඩනැඟිලි අ
දියත
'කසළ කළමනාකරණයට ආයෝජනය කරන්න රටවල් රැසකින් ඉල්ලීම් තියෙනවා'
කැනඩාව, කොරියාව සහ ජපානය යන රටවල්වල ආයෝජකයින් විශාල පිරිසක් මෙරට කසළ කළමනාකරණය සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීමට
භාවිතයට නුසුදුසු තිරිඟුපිටි ඇසුරුම්කළ ගබඩාවක් වටලයි
ගුල්ලන් පණුවන් සහ වෙනත් කෘමීන් ගහන ව පැවැති තිරිඟු පිටි තොගයක් කෘමිනාශක ස්ප්‍රේ කිරීමකින් පසුව සල්ලඩ කොට නැවත ව
විදේශ පක්ෂීන් බොහෝ ප්‍රමාණයක් නැගෙනහිරට
නවසීලන්තය ඕස්ට්‍රේලියාව වැනි රටවල සිට විදේශ පක්ෂීන් නැගෙනහිර පළාතට දෙසට පැමිණීම ආරම්භවී ඇත.
අහසින් වැටෙන දියබිඳ පොළව අභ්‍යන්තරයටම
මෙරට ඇති වී තිබෙන දේශගුණ කාලගුණ වෙනස්වීම මත මහ පොළොව අභ්‍යන්තරයේ ඇති ජලය ප්‍රමාණය විශාල වශයෙන් අවම වීම හේතුවෙන්
කැලණියේ ටයර් වෙළඳ සැලක ගින්නක්
කැලණිය 4 කණුව මන්සන්දියේ විශාල ටයර් වෙළඳසැලක් මීට ටික වේලාවකට පෙර ඇති වූ ගින්නකින් විනාශයට පත්විය.
රන්ජන් බලන්න අමුත්තෝ නොපැමිණෙති
රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බැලීමට කොළඹ මැගසින් බන්ධනාගාරයට අමුත්තන් කිසි
‘ශ්රීලනිපය පොහොට්ටුවට විරුද්ධ නෑ’
එළඹෙන මහ මැතිවරණයේ දී ‘පොහොට්ටුව’ ලකුණින් තරඟ කරනවාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ නැතැයි ශ්‍රී ලංකා නිදහස්
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 13 දෙනාට ඇප
කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙ
ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනත සංශෝධනය කළ යුතුයි
එකම අදහස ඇති වගන්ති නිසා සිදුවන අර්බුද වළක්වා ගැනීමටත් වගන්තිවල ඇති පරස්පරතාව මඟ හරවා ගැනීමටත් ජනාධිපතිවරයා තෝ
නව විදුලි බලාගාර ඉදිනොකිරීම නිසා ලංවීමට දිනකට කෝටි 25 ක් පාඩුයි
පසුගිය රජය සමයේදී කිසිඳු නව විදුලි බලාගාරයක් ඉදිනොකිරීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයට දිනකට රුපියල් කෝටි 25ක පමණ පා
විදුලි සැර වැදී 17 හැවිරිදි තරුණයා මරුට
මහරගම වාහන සේවා ස්ථානයක සේවය කළ 17 හැවිරිදි තරුණයෙකුට විදුලි සැර වැදී අද (24) මියගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි.
බිමත්ව රිය පැද වූ විදේශිකයාට දඩ
වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් වරදකරු වූ විදේශිකයෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍ර
විදෙස් සිසුන්ට මෙරට සරසවිවල උපාධි හැදෑරීමේ අවස්ථාවක්
විදේශ සිසුන්ට මුදල් ගෙවීමේ පදනම මත මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සලසාදීමට රජ
වෛද්‍ය සාෆිගේ පෙත්සම ජුනි 23ට කල් යයි
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් ප
‘කොරෝනා’ අවදානම අඩු කරන්න පූර්වාරක්ෂක පියවර මාලාවක්
චීනයේ වූහෑන් නගරයේ සිට ලොව පැතිරෙමින් පවතින මාරාන්තික කොරෝනා වෛරසය මඟින් ඇතිවන අවදානම අවම කිරීම සඳහා පූර්වාරක්
විදුලි බලාගාර තුනක් අලුතින් ඉදිකරන්න යයි
මෙගාවොට් 1200ක ධාරිතාවක් ලබාගැනීම සඳහා අලුතින් විදුලි බලාගාර තුනක් ඉදිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණ
අජිත් ප්‍රසන්න රිමාන්ඩ්
විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන මස 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්
‘බැඳුම්කර වංචාව පසුගිය ආණ්ඩු දෙකේදීම වුණා’
‘බැඳුම්කර සිද්ධියට අදාළ වෝහාරික විගණන වාර්තාව හෑල්ලුවට ලක්කරන්න පිරිසක් උත්සහ කරනවා. හොරාට කලින් කෙසෙල් කැන වැ
බහුදින යාත්‍රාවෙන් ගංජා ගෙන ගිය ධීවරයින් තවදුරටත් රිමාන්ඩ්
බහුදින යාත්‍රාවකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටියදි නාවික හමුදාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන
චීන ජාතිකයන්ට වීසා ගන්න චීන සමාගමකට කැබිනට් අනුමැතිය
චීන සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණිමේ දී වීසා ලබාගැනීම ආදී කටයුතු කර දීම සඳහා චීනයේ ෂැංහයි පිහිටි සීමා සහිත ට්ර
බසයක්-ටිපර් රියක් ගැටී විදේශිකයෙක් ඇතුළු 5 ක් රෝහලේ
මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට කිරළ කැලේ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් හා ටිපර් රථයක් (24) දහවල් ගැටීමෙන් සිද
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආර්.පී.බන්දුල තිලකසිරි
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස නීතිඥ ආර්.පී.බන්දුල තිලකසිරි මහතා පත්කිරීමට කැබිනට් මණ
‘කොරෝනා’ චීනයේ තවත් නගරයක් ගිලගනී
මාරාන්තික වෛරසය පැතිර යෑමත් සමඟ චීනය අද (24) තවත් නගරයකට සංචාරක තහනමක් පැනවීය.
පාත්ෆයින්ඩර් පදනමේ වාර්තාව ජනපතිට පිළිගන්වයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුකූලව යමින් විදේශ ප්‍රතිපත්ති සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යෑම සම්බන්ධයෙ
නීතිඥවරු අධිකරණ භූමියේ නිහඬ විරෝධතාවක
ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග ලබාදීම නීතියට පටහැ
කතට වෙඩි තැබූ වෙළඳසැල් හිමිකරු නිල්ගල වනයෙන් අල්ලයි
බිබිල කරාඩුගල වෙඩි තැබීමට සම්බන්ධ වෙළඳසැල් හිමිකරු (58) නිල්ගල වනාන්තරයේ සැඟව සිටියදී අද (24) අත්අඩංගුවට ගත් බව කරාඩ
බදුල්ල රෝහලෙන් වකුගඩු රෝගීන්ට ‘රුධිර වාහිනී සුරක්ෂා පටියක්’
රුධිර කාන්දු පෙරණය සදහා යොමුකරන වකුගඩු රෝගීන්ගේ ආරක්ෂාව සහ ක්රියාදාමයේ සාර්ථකත්වය වෙනුවෙන් රෝගියාගේ නුහුරු අ
නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක මහාධිකරණයට
කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධය
වෙඩි තබා කාන්තාවක ඝාතනය කරලා - දෙදෙනෙකුට තුවාල
බිබිල කරාඩුගල පිටකුඹුර හතේ කණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු කළ වෙඩි තැබීමකින් කාන්තාවක මියගොස් තවත් දෙදෙනෙකු බරපතල

