සෞඛ්යාරක්ෂක ක්‍රම උල්ලංඝනය කරමින් ආසන සංඛ්‍යාවට වඩා වැඩිපුර මගීන් රැගෙන ගිය බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 57ක
දියත
හිටපු කොටි නායකයෙක් අත්අඩංගුවට
එල්.ටී.ටී.ඊ. ජයන්තන් බලකායේ හිටපු නායකයකුට අයත් පුපුරන ද්‍රව්‍ය තොගයක් මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේ නිවෙසක සඟවා ත
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද
නව වසරේ පළමු වරට පාර්ලිමේන්තුව අද(05) රැස්වීමට නියමිතය.
මෝදර ප්‍රදේශ දෙකක් හුදකලා කරයි
මෝදර පොලිස් වසමේ ප්‍රදේශ දෙකක් අද(05) උදෑසන 5.00 සිට හුදෙකලා කර ඇති බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත
කොඩිකන්ද සේනාසනයේ හිමියන් ඝාතනය කර ගිනි තියලා
කොටදෙනියාව නවාන පොදු සුසාන භූමියේ මිනී වළක් මත දැවෙමින් තිබූ නාඳුනන මළ සිරුර අතුරුදන් වූ හංවැල්ල තුම්මෝදර කොඩික
රත්නපුර ප්‍රදේශයෙන් කොරෝනා මරණ 2 ක්
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (4) නිවේදනය
අද දිනයේදී ආසාදිතයෝ 467 ක්
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (4) පස්වරු 8.35 වනවිට එක්වූ ආසාදිතයන් 277 දෙනාත් සමග දිනයේ සමස්ත
අවිස්සාවේල්ල පොලිස් වසම යළි විවෘත කරයි
හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරන ලද අවිස්සාවේල්ල පොලිස් වසම මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කර ඇති බව කොවිඩ්-19 පැ
එංගලන්ත ක්රීඩකයකුට කොරෝනා
ඉරිදා (3 වැනිදා) දිවයිනට පැමිණීමෙන් අනතුරුව හම්බන්තොට ගුවන්තොටුපළේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට
කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිනමක පැහැරගනිති
හංවැල්ල තුම්මෝදර කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයයට පිරිසක් සමග කඩා වැදී එහි සිටි පිරිස දණගස්වා එහි වැඩ විසූ 65 හැවිරිදි
බස්නාහිර පළාතේ පාසල් සාමාන්‍ය පෙළ සිසුන්ට පමණක් 25 සිට ඇරේ
බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති පොලිස් වසම් හැර සෙසු ප්‍රදේශවල පාසල් ලබන මාර්තු මාසයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සි
සරසවියේ පාලනාධිකාරයට එරෙහිව තාක්ෂණික නිලධාරියෙක් මාරාන්තික උපවාසයක
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථීර තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළ, මහනුවර වැලිගල්ලේ පදිංචි සංජීව රවීන්ද්‍ර රාජ
කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලය වසා දමයි
ලිපි බෙදන්නෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරු වී ඇති නිසා කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලය ලබන 09දා තෙක් වසා දැමීමට දැනු
ඉන්දීය විදේශ ඇමැති හෙට ශ්‍රී ලංකාවට
දෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා හෙට(05) දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශ
කම්කරු නීති සංශෝධන හෙට පාර්ලිමේන්තුවට
පුද්ගලයකු රැකියාවකට බ`දවා ගැනීමේ අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමීම ඇතුළු කම්කරු ක්ෂේත්රයට බලපාන පනත් හතරක් සඳහ
නීති විරෝධිව ගෙන්වු කහ තොගයක් රේගු බාරයට
තිරිගු පිටි යැයි කියා නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට කොළඹ වරායට ගෙනැවිත් තිබූ රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් (1,50,00,000)
රාජ්‍ය ආයතන 5ක් කෝප් කමිටුව හමුවට
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව මෙම ජනවාරි මාසයේදී රාජ්‍ය ආයතන 05ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් ක
කර්මාන්ත අමාත්‍යංශ ලේකම් වැඩබාර ගනී
කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් පත්වූ අනුෂ පැල්පිට මහතා අද මහා සංගරත්නයෙ ආශිර්වාද මැද අද (04) කර්මාන
කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර නොදෙන්නැයි විරෝධයක්
කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් මියයන රෝගීන්ගේ මළසිරුරු භූමිදානය කිරීමට කිසිසේත් අවසර නොදෙන්න යැයි රජයට බලකරමින
හෝමාගම රෝහලේ කොරෝනා මළසිරුරක් නරක් වෙලා
කොරෝනා රෝගීන් සඳහා ම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ දින ගනනාවක සිට කොරෝනා මළ සිරුරු 5ක්ප තැන්
දකුණෙ පළාත් පාලන ආයතනවල සුළු සේවකයින් වර්ජනයක
දකුණෙ පළාත් පළාත් පාලන ආයතන වල අනියම් සුළු සේවකයින් ස්ථිර කරන ලෙස බල කරමින් අද (04) දහවල් දකුණු පළාත් ප්‍රධාන කාර්යා
නොර්වුඩ් වතු නිවාස පේළියක් හුදකලා කෙරේ
බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන නොර්වුඩ් ඉන්ජස්ට්‍රි වත්තේ බිරට් කොටසේ පවුල් 10 පදිංච
නාවික හමුදා බාරයට ගත් ට්‍රෝලර් යාත්‍රාවක කෝටි 60ක මත්ද්‍රව්‍ය
මීගමුව මුහුදේ ප්‍රදේශයේ දී නාවික හමුදා බාරයට ගෙන තිබු ට්‍රෝලර් යාත්‍රාවක තිබී කෝටි 60 ට අධික වටිනා අයිස් හා හෂ
යුක්රේන සංචාරකයන්ගේ පොළොන්නරු සංචාරය අවලංගු කරයි
මෙරටට පැමිණි යුක්රේන සංචාරකයින්ගේ පොළොන්නරු සංචාරය අවලංගු කර තිබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
වවිනියාවේ ගම්මානයක කොටසක් හුදකලා කරයි
කොවිඩ් - 19 වයිරසය ආසාදිත ගැබිණි කාන්තාවක හා කිලිනොච්චිය ඉංජිනේරුපීඨයේ සිසුවෙකු හදුනාගැනීමත් සමඟ වවුනියාව පට්ටා
මාලිගාවත්ත එච් එන් නිවාස සංකීර්ණ හුදකලා බවින් නිදහස් කරයි
මාලිගාවත්ත එච් එන් නිවාස යෝජනා ක්‍රමය මේ අද (04) සිට හුදකලා බවෙන් නිදහස් කිරීමට තීරණය කර තිබේ.
කලවානේ වසා දැමූ වෙළඳසැල් යලි අරී
කලවාන ප්‍රදේශයෙන් නව කොරොනා ආසාදනය වූ පුද්ගලයන් 18දෙනෙකු වාර්තා වීමත් සමග පෙරේරා (02) දා වසාදැමු කලවාන නගරයේ වෙළෙඳස
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී ළමුන් 8ක් ඇතුළු 14කට තුවාල
හපුතලේ සිට බලංගොඩ බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඊයේ රාත්‍රියේ හල්දුම්මුල්ල වල්හපුතැන්න මහා වංගුව ප්‍රදේශයේ
ගජමුතු 6ක් සමඟ මාතරදී අයෙක් අත්අඩංගුවට
අලෙවි කිරීම සූදානම් කරමින් තිබූ ගජමුතු සමඟ සැකකරුවකු ඊයේ රාත්‍රී මාතර නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කා
තවත් කොරෝනා මරණ 2 ක්
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද (3) දිනයේදී මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව

