ගජමුතු 6ක් සමඟ මාතරදී අයෙක් අත්අඩංගුවට



(අනීෂා මානගේ)
 
අලෙවි කිරීම සූදානම් කරමින් තිබූ ගජමුතු සමඟ සැකකරුවකු ඊයේ රාත්‍රී මාතර නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරිහු කියති.
 
ගජමුතු 6ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
ඒවා රුපියල් කෝටි එකහමාරක මුදලකට අලෙවි කිරීමට සූදානමින් සිටියදී විශේෂ කාර්යය බළකා නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබිණි.