බලංගොඩ ප්‍රදේශයෙන් කෝවිඩ් ආසාදිතයින් දෙදෙනකු හමු වීමත් සමග බලංගොඩ ගොරොක්ගහමඩ මුස්ලිම් පල්ලිය දින කීපයකට තාවකා
දියත
පුරාවිද්‍යා විස්තර බ්‍රේල් ක්‍රමයට - වීඩියෝවෙන්
සියලුම පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක අසළ ද්රෘශ්යාබාධිත පුද්ගලයන් සඳහා බ්‍රේල් ක්‍රමයට සැකසූ විස්තර පත්‍රිකා හ
කුරුළු උණ නිසා ඉන්දියාව පක්ෂීන් මරා දැමීම අරඹයි
කුරුළු උණ රෝගය පැතිරීම හේතුවෙන් ඉන්දියාව කුකුළු පවුලේ පක්ෂීන් දස දහස් ගනනක් මරා දැමීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
කටුනායක ගුවන් තොටුපළ නියෝජ්‍ය කළමනාකරුට කොරෝනා
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ නියෝජ්‍ය කළමනාකරුට ද කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සදහා ය
ඊටීඅයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් අධිකරණයට
ඊ.ටී.අයි හා ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසි
බස් සංගම් ඒකාබද්ධ වැඩ වර්ජනයකට සැරසෙයි
සියලුම බස් සංගම් ඒකාබද්ධව ලබන 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩව වර්ජනයක නිරත වීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගල
රත්නපුර රෝහලේ වාට්ටු 3 ක් වසා 101 ක් නිරෝධායනයේ
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු හෙද සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරුවීමෙන්
මග්ගොන සංචරණ සීමා ඉවතට
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, මග්ගොන නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරි වසම්, මග්ගොන නගරයෙහි අද(6)සංචරණ ස
දෙමළ ජනයා ගැන හිතීම ශ්‍රී ලංකාවේ යහපතට හොඳයි
එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය, සාධාරණය, අභිමානය හා ගෞරවය සඳහා වන දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කි
කෝවිඩ් වැළැක්වීමේ එන්නත ඉන්දියාවෙන් ගෙන්වන්න යයි
‘කොවිඩ්-19’ වයිරසය මර්දනය සඳහා ඉන්දියාවෙන් එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ඉන්
’ශ්‍රී ලංකාවේ සියයට 20කට එන්නත දෙනවා’
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20% කට කොවිඩ් 19 එන්නත ලබාදීමට රජය සූදානම් බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අ
බෞද්ධ දහම් පාසල් 17දා සිට ඇරඹෙයි
කෝවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමු බෞද්ධ දහම් පාසල් ජනවාරි 17 වැනි ඉරිදා සිට යළි ආරම්භ කරන බව බෞද්ධ ක
වව්නියාව නගරයේ ප්‍රධාන මාර්ග තුනක් වහයි
කොරෝනා වෛරසය ආසාදිතයින් සැරිසැරීමක් හේතුවෙන් වව්නියාව නගරයේ පිහිටි ප්‍රධාන මාර්ග 3 ක් වසා එහි වෙළඳසැල්හි වෙළඳු
ගල්ලෑල්ලෙන් පැන ගිය තවත් රැඳවියෙකු අල්ලයි
පොළොන්නරුව ගල්ලෑල්ල නීරෝධායන මධ්‍යස්ථානයේ ඉකුත් (31) දින පලාගිය රැඳවියන්න් 5 දෙනාගෙන් තවත් අයෙකු වතානමුල්ල ආනවිල
බාල වයස්කාර දැරිය ගැබිනියක කළ තරුණයා අල්ලයි
බාල වයස්කාර දැරියක් ගැබිනියක් කළ තරුණයෙකු අරණායක පොලිසිය අද(06) අත්අඩංගුවට ගෙන තිබේ.
’පාසල් ඇරඹුණු වහාම නිල ඇඳුම් දෙනවා’
නව වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීම පාසල් ආරම්භ කළ වහාම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය් ජී.ඇල් පීරීස් මහතා
මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලය වසාදමයි
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලය වසාදමයි ඇතැයි තැපැල් මූලස්ථානය පවසයි.
‘රටේ කෘෂිකර්මය වැනසෙන්නේ මාෆියා 5ක් නිසා’
රටේ කෘෂිකර්මය විනාශයට ඇද දමන මාෆියා 5ක් ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
නාලක එදිරිසිංහත් අත්අඩංගුවේ
ඊ.ටී.අයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික නාලක එදිරිසිංහ මහතා අද(6) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත
බදුල්ල මහරෝහලේ 10 වාට්ටුව වහයි
හල්දුම්මුල්ල ප්‍රදේයේදී සිදුවූ රිය අනතුරකින් තුවා ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල මහරෝහලට ඇතුලත් කරතිබූ තුන් හැද
ලක්ෂ 50 ක කහ සමඟ දෙදෙනකු මෝදරින් අල්ලයි
රුපියල් ලක්ෂ 50 අධික වටිනා කහ තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෝදර අලුත් මාවත ප්‍රදේශයේදී මෝදර පොලිසි
මඩකලපුවේ තවත් කොටි පෙරහුරුවක්ද?
එල්.ටී.ටී.ඊ. ජයන්තන් බළකායේ හිටපු නායකයකුට අයත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේ නිවෙසක සඟවා ත
16 ට අඩූ දරුවන්ට රැකියා තහනම්
වයස අවුරුදු 16ට අඩු දරුවන් රැකියාවන්හි යෙදවීම තහනම් කෙරෙන නව නීති රීති ඇතුළත් පනත් කෙටුම්පත් හතරක් පාර්ලිමේන්තුව
සිරිධම්ම හිමි ඝාතනය කළේ කටේ පාන්කඩ ඔබලා
පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු හංවැල්ල තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති උඩුවිල සිරිධම්ම (65) හිමියන්ගේ මරණය සිද
අම්පාර ග්‍රාම නිලධාරි වසම් 4කට සංචරණ සීමා
අම්පාර නගරසභා බල ප්‍රදේශයේ කොරෝනා කොවිඩ් 19 ආසාධිත පුද්ගලයින් පස්දෙනෙකු වාර්තාවීමෙන් පසුව ග්‍රාම නිලධාරී වසම් හ
කණ්ඩලම වාන්දිය මතින් හිතුමතේ රිය පදවති
කන්ඩලම ජලාශය ඊයේ(5) පස්වරුවේ සිට වාන් ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති. ඉහළ ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන වර්ෂ
බමුණුගම දිවනවත්ත-මොරගල අගුලු දමයි
පූජාපිටිය පොලිස් වසමේ බමුණුගම දිවනවත්ත ග්‍රාම නිලධාරී වසම සහ ඇහැළියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම නිලධාරී වසම අද(0
අක්කරෙයිපත්තුවේ අගුලු අරී
අක්කරෙයිපත්තුව පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක අද(06) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත්කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාත
තවත් කොරෝනා මරණ 2 ක්
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (5) නිවේදනය
අද දිනයේදී ආසාදිතයන් 479 ක්
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (5) පස්වරු 9.20 වනවිට එක්වූ ආසාදිතයන් 255 දෙනාත් සමග දිනයේ සමස්ත

