කොළඹ 05, කැප්පෙටිපොළ මාවතේ පිහිටි සමුළු නිවාස සංකීර්ණය වෙනුවට නව නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට රජය තීරණය කර ඇත.
දියත
සිරිපා අඩවියේ රන් දොතලු ගලවා දඩ කයි
වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති රන් දොතලු පැළ 60 ක් ගලවා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් වරද පිළිගැනීමෙන් පසු රුපියල් 10,000 දඩයක්
එම්.සී.සී. ගිවිසුමේ කරුණු ව්‍යවස්ථාවට පටහැනියි
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට යෝජිතව තිබූ එම්.සී.සී. ගිවිසුමේ සමහර කරුණු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස
කොවිඩ් නීති කැඩූ මාතලේ 2,000කට නඩු
මාතලේ දිස්ත්‍රික්කයේ කෝවිඩ් වළක්වා ගැනීමට අදාළ සෞඛ්‍ය උපදෙස් කඩ කළ පුද්ගලයින් 2000කට නඩු පවරා ඇති බව මාතලේ කොට්ඨා
රබර් වගාවේ සහනාධාරය 250,000 කින් වැඩිකරයි
රබර් වගාව සඳහා අක්කරයකට දෙනු ලබන සහනාධාරය රුපියල් ලක්ෂ පහේ සිට හතර හමාර දක්වා ඉහළ නංවා ඇත.
කාත්තන්කුඩියේ වසම් 10ක හමුදා සෝදිසි ස්ථාන පිහිටුවයි
හුදකලා කළ කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 10ක හමුදා සෝදිසි ස්ථාන පිහිටුවා ඇති බව යුද හ
යුක්රේනයේ 45 ක් සමග උදයංග වීරතුංග පොළොන්නරු යයි
ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයෝ 45 දෙනෙකු අද (19) ඓතිහාසික පොළොන්නරුව පුජා භූමියේ සිද්ධස්ථාන නැරඹ
මුලතිව් පුරාවිද්‍යා කැණීමකට දෙමළ මහජන පෙරමුණේ විරෝධය
මුලතිව් , කුරුන්තූර්මලෙයි, ප්‍රදේශයේ පිහිටි ෂිවන් අයියනාර් කෝවිල පිහිටි බව කියන ස්ථානය පුරාවිද්‍යා කැනීම් සිදු
වෛද්‍ය පාදෙණියට එරෙහි පෙත්සම් විභාගය කල්යයි
මාළබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ
ජූඩ් ශ්‍රාමන්ත ජයමහට එරෙහිව විදෙස් ගමන් තහනම දිගු කරයි
ජනාධිපති සමාව ලැබ නිදහස්ව සිටින රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරු වූ ජූඩ් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ නැමැත්තා
මිහින්තලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාට ප්‍රාදේශීය සභා භුමියේදිම පහර දුනේ යැයි කියන එම පක්ෂයේම මන්ත්‍රීවර
නැගෙනහිර පළාතේ හුදකලා හිමිවරුන්ට මරණ තර්ජන
නැගෙනහිර පළාතේ පැරණි බෞද්ධ විහාරස්ථානවල හුදකලාව වැඩසිටින භික්ෂුන් වහන්සේලාට විවිධ ප්‍රදේශවලින්, විවිධ වෙස්ග
මැදපෙරදිග ශ්‍රමිකයින් ගෙන්වා ගන්නැයි ඉල්ලති
ලෝකයේ විවිධ රටවල මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ රටවල සේවයේ නියුතුව සිට මේ වනවිට කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙ
හුදකලා කළ වසම් 2ක උද්ඝෝෂණයක් පොලිසිය මැදිහත්වී නවතයි
හුදකලා කර තිබෙන අටුලුගම ගම්මානයට අයත්, එපිටමුල්ල සහ බමුණුමුල්ල ග්‍රාම සේවාවසම්වල පදිංචි පවුල් 200ක පමණ පුද්ගලයන්
කොවිඩ් නිසා බලපෑමට ලක්වූවන්ට විදුලි හා ජල බිල්පත් ගෙවීමේදී සහන
කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ හුදෙකලා කළ ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින්ට, සිනමා ශාලාවලට සහ සංචා
ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසු විදෙස් සංචාරකයන්ට හෝටල් 50 ක් වෙන් කරයි
සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළ මේ මස 21 වැනිදා සිට නැවත විවෘත කිරීමෙන් අනතුරුව විදෙස් සංචාරකයන්ට හෝටල් 50 ක් වෙන් ක
දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කර තොරතුරු ලබාගැනීමේ ජනාධිපති කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණ හා නිර්දේශ ක
මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයන් වෙල්ගම-මනූෂ
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ මනූෂ නානායක්කාර
පනත් කිහිපයක් සංශෝධනයට කිරීමට කැබිනට් අනුමැතිය
වර්තමාන අවශ්‍යතාවන්ට අනුව ගැලපෙන අයුරින් පනත් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
බාප්පොච්චිලා දෙදෙනෙක් ඥාතී දියණියට අතවර කරලා
ආරච්චිකට්ටුවට නොදුර ප්‍රදේශයක අයියා මලෝ බාප්පොච්චිලා දෙදෙනෙකු තම 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දියණිය අපයෝජන කළ
මුහුදු සීමාවට පැන්න ඉන්දීයානුවෝ 33 ක් පිටුවහල් කරති
ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වී සිටි ඉන්දීය ජාතික ධිවරයින් 33 දෙනෙකුගෙන් යුතු පිරි
ෆේස්බුක් අන්තවාදියාගේ බැංකු ගිණුමේ කෝටි 7 ක්
ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන වෛරී ප්‍රකාශ මුහුණු පොත මගින් ප්‍රචාරය කළැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ග
කසළ තේ කිලෝ 29,000 ක් එස් ටීඑෆ් බාරයට
’’ශ්‍රී ලංකා තේ ’’ ලේබලය යටතේ අපනයනය කිරීමට සැලසුම් කර තිබූ කසළ තේ කිලෝ 29,000 ක් බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා
වගකීම පැහැර හැරිය ආයතන රටටම විනයක්
බස්නාහිර පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 473ක් සෞඛ්‍ය ආරක්ෂ නීති අනුගමනය නොකරන බව පසුගියදා අපගේ ‘ලංකාදීප’ පුවත්පතේ
කොරෝනා පාලන එන්නත මාර්තුවේදි ලංකාවට
කොරෝනා පාලනය සඳහා ශ්‍රී ලංකාවට ගෙන ඒමට සූදානම් වන එන්නත ලබන මාර්තු මාසයේදී පමණ භාවිතයට ලබා දීමට හැකිවනු ඇතැයි
ඛනිජතෙල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව අද කෝප් කමිටුවට
ඛනිජ තෙල් ගබඩාකිරීමට සහ බෙදාහැරීමට අදාල විශේෂ විගණන වාර්තාව අද(19) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
වසාදැමුණු හබරාදුව ප්‍රාදේශීය සභා කාර්යාලය යළි විවෘත කරයි
වසා දමා තිබූ හබරාදුව ප්‍රාදේශීය සභා කාර්යාලයේ රාජකාරිය කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව අද (19) යළි ආරම්භ ක
ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් නෙළුව සතිපොළේ 11ට කොරෝනා
නෙළුව සතිපොළේ වෙළදුන් හා වෙළෙන්දියන් 11 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලදි තහ
තෝණිගල ගල්කොරියක නීතිවිරෝධීව පුපුරණ ද්‍රව්‍ය ගබඩා කරලා
ආනමඩුව තෝනිගල ප්‍රදේශයේ ගල්කොරියක නීතිවිරෝධි ලෙසින් ගබඩා කර තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක
යාපනයේ පොදු වෙළඳසැල් යළි අරී
යාපනය දිස්තී‍්‍රක්කයේ පැවති කොරෝනා අවදානම් තත්වයත් සමග වසා දැමුණු පොදු වෙළදසැල් යළිත් විවෘත්ත කිරීමට සෞඛ්‍ය අං

