බස්නාහිර පළාතේ සියලුම පාසල් මෙම මස 15 වෙනි දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ නමුත් අ.පො.ස. (සාමාන්‍ය පෙළ ) විභාගයෙන් පස
දියත
කාත්තන්කුඩියේ සියලු පාසල් යළි විවෘත කරයි
හුදකලාව හේතුවෙන් පසුගිය දින 45කට වැඩි කාලයක් වසාදමන ලද කාත්තන්කුඩි අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් අද(10) නව වාරය සඳහා වි
පඬු කරඳ ගස පැවිදි කරයි
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී ඉවත් කිරීමේ තර්ජනයකට ලක්ව ඇති ශ්‍රී ලංකාවට ආවේණික ආරක්ෂිත ශාකයක් වන කෲඩියා ස
කොවිඩ් සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති කියයි
කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(10) පාර්ලිමේන්තුව
නව පත්වීම් වලට පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය
රජයේ අමාත්‍යාංශ 04ක ලේකම්වරුන්ගේ, නයිජීරියානු ෆෙඩරල් ජනරජයේ සහ සිෂෙල්ස් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ ප
අද කොරෝනා මරණ 5 යි : ආසාදිතයන් 975 යි
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු අද (9 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක
වනජීවියේ ලේකම්ගෙන් දේවානිට දොස්
වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කෲඩියා සිලනිකා ශාඛය පිළිබඳව කටයුතු කිරීමේ දී ගම්පහ දිසා වන අඩවි නිලධාරිනී දේවානි ජයතිලක
කුච්චවේලියෙන් කෝටි 34 ක පොලු
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපාරිකයන්ට සහ විවිධ පුද්ගලයන්ට කටයුතු ස
පාස්කු ප්‍රහාරය සම්බන්ධ රහස් පොලිසියේ විමර්ශන ප්‍රමාණවත් නැතිලු
අන්තවාදී මුස්ලිම් කල්ලියක් විසින් කතෝලික දේවස්ථාන සහ සුපිරි හෝටල් ඉලක්ක කරගනිමින් පාස්තු ඉරුදින එල්ල කළ ප්‍රහා
රැම්සා තෙත් බිම් ගැන ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක්
ජාතික සහ ඓතිහාසික වැදගත්කමක් ඇති රැම්සා තෙත් බිම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් තලංගම වැව පරිශ්‍රයේදී
ජනපති විමර්ශන කොමිසන් වාර්තාවට සජබ නඩු මඟට
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජනබලවේ
බදුල්ල මහ නගර සභාව කොමසාරිස්වරයකු යටතට
බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවා විශේෂ කොමසාරිස් පාලනයට ලක් කළ බව ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පැවසීය
ගම්පහ නගරයේ කොටසක් වහයි
ගම්පහ නගරයේ පොදු වෙළඳ පොළ ආශ්‍රිතව දින තුනක් තුළ කොවිඩ්-19 ආසාදිතයින් 58 දෙනෙකු හමුවීම මත පවතින අවදානම සලකා නගරයේ කො
රජීව් කපූර් දිවිරඟමඩලින් සමුගනී
බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළි පවුලක් වන කපූර් පවුලේ සාමාජිකයකු වන නළු රජිව් කපූර් අද (9) අභාවප්‍රාප්ත විය.
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් විමල්ට විරෝධය
ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (09) උදේ පැවැති ආණ්ඩු පක්
කුරුන්දිමලෙයි විහාර භූමියෙන් පැරණි ස්ථූපයක කොටසක් මතුකරගනී
මුලතිව් කුරුඳුමලෙයි නොහොත් කුරුන්දිමලෙයි පුරාවිද්‍යා භූමියේ සිදු කරන ලද කැණීම් වලින් මේ වන විට අනුරාධපුර යුගයේ
ඉන්දියාවේ අඬෝවැඩියාව ගැන රජයේ අවධානය
යාපනය අර්ධද්වීපයෙන් පිටත දූපත් වල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට ටෙන්ඩරයක් ප්
රුපියල් 1000ක දෛනික වැටුප ලැබීමේ සතුට සමරති
රජය මගින් වතු කම්කරුවන්ට දෛනික මූලික වැටුප රු 900 ක් සහ දීමනා වශයෙන් රු 100 ක් වශයෙනුත් ලබාදීම නිමිත්තෙන් වතු කම්කරුව
ඇමෙරිකාව නැවතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ නැවත සම්බන්ධ වන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.
‘කෘෘඩියා සෙලනිකා රැකගන්න අධිවේගී මග වෙනස් කරන්න බැරිද?’
කෘෘඩියා සෙලනිකා වැනි විශාල මුල් පද්ධතියක් සහිත විශාල ගසක් වෙනත් තැනක සිටුවීම දැඩි අවධානම් සහගත ක්‍රියාවක් බවත්,
කුණු අල කිලෝ 26,000ක් ගබඩාවක සුද්ධ කරන්න තිබියදී අල්ලයි
පකිස්තානයේ ගෙන්වා තිබූ, මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල කිලෝ 26,000 ක් දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ ගබඩාවක තිබී දඹ
පුංචි ලෝකාන්තයෙන් වැටුණු සැලසුම් ශිල්පියාගේ සිරුර හමුවෙයි
මඩොල්සිම කොකාගල පුංචි ලෝකාන්තයෙන් ප්‍රපාතයට වැටී අතුරුදන් වූ බව කියන පුද්ගලයා තුන් දින මෙහෙයුමකින් පසු අද (9) දින
බස්නාහිර පාසල් 412 ක් 15දා ඇරඹෙයි
බස්නාහිර පළාතේ පාසල් 492 න් පාසල් 412 ක් පෙබරවාරි 15 වැනිදා නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසී
චීන දුම්රිය මැදිරි වලින් ඩිස්ක් බ්රේක් ඉවතට
චීනයෙන් ආනයනය කරන ලද දුම්රිය මැදිරිවල තිබූ රෝදවල සම්බන්ධක දණ්ඩට (ඇක්සලයට) සවිකර තිබූ තිරිංග (‘ඩිස්ක් බ්රේක්’) ඉව
මත් වැරදි විමර්ශන තෙමසක් තුළ අවසන් කර උදෘත එවන්නැයි පොලිස්පතිට උපදෙස්
බරපතල ගණයේ අපරාධ හා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අපරාධවල විමර්ශන කටයුතු මාස 3ක් ඇතුළත අවසන් කර නීතීපතිවරයාට උධ
පාස්කු ප්‍රහාර කොමිසමේ සාක්ෂිකරුට පහර දීලා
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති කොමිසමේ සාක්ෂිකරුවෙකු වන රිෂාම් මරූෂ් මහතාට ඊයේ රාත
වැලන්ටයින් සාදවලට පොලිසියෙන් රතු එළියක්
පෙබරවාරි 14 දිනට යෙදෙන ආදරවන්තයන්ගේ දිනය සමරමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව සාද පැවැත්වීම තහනම් බව පො
මුදල් පිළිබඳ කාරක සභාවට මන්ත්‍රී කාවින්ද ජයවර්ධන
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පත් කර ඇති බව කථානායක මහින්ද යාප
පීසීආර් යන්ත්‍ර නැතිව ජෛව සාම්පල 800ක් බදුලු රෝහලේ ගොඩගැසෙයි
ඌව පළාතේ කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක පුද්ගලයින්ගෙන් ලබාගත් ජෛව සාම්පල නියදි 800ක් පමණ බදුල්ල මහා රෝහලේ පී.සී.ආර්
විග්නේෂ්වරන් ඉන්දියාවේ මැදිහත්වීමෙන් උතුරට ජනමත විචාරණයක් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් තිරසාර දේශපාලන විසඳුමක් ලබාගැනීමට නම් ජාත්‍යන්තර මැදිහත්වීම මත උතුරු

