එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත්ව ඇති ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව පරාජයට පත් වුවහොත් ම
දියත
රෝගියා රෝහලට දී පැමිණි පිරිස යකා නටති
නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඊයේ (7) දින රාත්ර
කොළඹ කොරෝනා ආසාදිතයන්ගේ අඩුවක්
මෑත සතිවල සිට කොළඹ ප්‍රදේශයේ කොරෝනා වයිරසය ආසාදිතයන් හමුවීම අඩුවෙමින් පවතින බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරී
පුරාවිද්‍යා නටඹුන් සහිත බිමකට හිමිවරු දෙනමක් ගැටෙති
ලොව ප්‍රථම චෛත්‍ය නිර්මාණය වන තිරියාය ගිරිහඩු සෑ පුදබිමට වෙන්කර ඇති ඉඩමට යාංඔය ප්‍රදේශයෙන් ඇතුළු වු එක්තරා හිමි
හෙරොයින් සමඟ අපරාධ කල්ලි සාමාජිකයකු අල්ලයි
ඈෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35 ක් සුඛෝපභෝගී මෝටර් රථයක සඟවා ප්‍රවාහනය කරමින් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකය
වැල්ලවත්තේ බීමත් රියැදුරු රක්ෂිත බන්ධනාගාරයට
වැල්ලවත්ත මුහුදු මාවතේ ස්ථාන දෙකකදී ඊයේ (06) අලුයම පුද්ගලයින් දෙදෙනෙකුට මරු කැඳවමින් තවත් පුද්ගලයෙකුට බරපතල තුවා
මුල්ලේරියාව රෝහලින් කොරෝනා රෝගීයෙකු පලායයි
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී පුද්ගලයෙකු ඊයේ (06) රාත්‍රීයේ
අද කොරෝනා ආසාදිතයන් 337 ක්
කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 161 දෙනෙකු අද රාත්රියේදී හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වර
කොරෝනා මරණ 500 ඉක්මවයි
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (07
ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික නීතිඥවරියක්
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2021 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයි
සංශෝධිත යෝජනාව හෙට මානව හිමිකම් කවුන්සිලයට
ශ්‍රී ලංකාවේ ප්රතිසන්ධානය/සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන එක්සත් රාජධානිය ප්රමුඛ මූලික කණ්ඩායමේ
වනඅලි කළමණාකරණ රක්ෂිතයේ ගැසට්ටුව ඉල්ලා ගොවි සභාපති මාරාන්තික උපවාසයක
හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කිරිම දිනෙන් දින ප්‍රමාද කරමින් ගොවි ජනතාව නොමග යැවිමට විරෝධය පළක
ප්‍රමුඛතා ලයිස්තුව කුණු කූඩයේ
ප්‍රජා ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පළමු වරට කොරෝනා මර්දන එන්නත් කිරීම සඳහා ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කරන ල
නාමල්ට එරෙහිව තිබූ නියෝගය ගුවන් යානය ප්‍රමාද කරයි
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද (07) උදෑසන පැමිණි විට ඔහුට එරෙහිව අ
කොරෝනා එන්නතේ ඉතිරි කොටස ඉක්මනින් දෙන්න බෑ කියයි
මාර්තු මැද හා අප්‍රේල් මාසවලදී ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ශ්‍රී ලංකාවට දීමට පොරොන්දු වූ කොරෝනා මර්ධන එන්නත් ලක්
පාලිත සෙනරත් යාපා සමුගනී
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ක්‍රීඩා අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කරමින් සිටි පාලිත සෙනරත් යාපා මහතා අද දහවල්
තහනම් ආහාර බහාලුම් තුළ සඟවා ගෙන එයි
මෙරටට ආනයනය කිරීම රජය මඟින් තහනම් කර ඇති කව්පි, මුංඇට, උඳු, කුරහන් සහ කහ නීත්‍යනුකූලව මෙරටට ගෙනෙන අර්තාපල්, ලොකු ලූ
කළු ඉරිදා දේව මෙහෙයෙන් පසු යුක්තිය ඉල්ලා විරෝධතාවක
පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමෙන් කිතුණු බැතිමතුන් හට සාධා
කිතුණුවෝ කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයට යති
දිවයින පුරා කිතුණු බැතිමත්හූ අද (7) දිනයේ කළු පැහැති ඇඳුමින් සැරසී ඉරිදා දින දිව්‍ය පූජාවට සහභාගී වූහ.
එස්අයිගේ දේහය නිවසට නොගෙනම මිහිදන් කරයි
කුරුවිට තරුණියක් ඝාතනය කර හිස නැති මළ සිරුර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දමා නිවසට පැමිණ සියදිවි නසාගත් උප පොලිස් ප
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු එන්නත් තොගය ලංකාවට
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන පළමු එන්නත් තොගය ලෙස ඔ
අකුණු සැර වැදී කාන්තාවක් මරුට
අකුණු සැර වැදීමෙන් ගල්පාත පුන්සිරි පුර ප්‍රදේශයේ කාන්තාවක් මියගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය කියයි
අද කොරෝනා මරණ 04 යි : ආසාදිතයින් 360 යි
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 4දෙනෙකු අද (06වැනිදා) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරා
කොරෝනා එන්නතෙන් 1000 ක ගරානාවක්
කොරෝනා මර්දන එන්නත ලබාදීමට රුපියල් 1000 ක අල්ලස් මුදලක් ලබා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක කාර්යාල කාර්ය සහාය
වැල්ලවත්ත අනතුරින් තවත් අයෙක් මියයයි
වැල්ලවත්ත මුහුදු මාවත, රාජසිංහ මාවත අසල දී අද (6) එක් අයකු මරුමුවට පත් කරමින් තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකරමින
අදට තවම කොරෝනා රෝගීන් 190 යි
අද පෙරවරුවේ සිට මේ දක්වා ලැබී ඇති පරීක්ෂණ වාර්තා අනුව අද දිනයේ කොරෝනා රෝගීන් 190 ක් හමුවී ඇතැයි යුද හමුදාපති ශවේන්
රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්න නිවාදමයි
අක්කර 500ක් පමණ දැවෙමින් දින 02ක් පුරා පැතිරී ගිය රාවණා ඇල්ල අභයභූමියට අයත් රක්ෂිතයේ ගින්න දැඩි මෙහෙයුමකින් අද (6) සව
අකුණු අනතුරු පිළිබඳ අවදානමක්
අද (6 වැනිදා) සවස් වරුවේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල, ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
හමුදාපති කොවිඩ් එන්නත ලබා ගනියි
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (6) හමුදා රෝහලේ දී කොවිඩ් මර්දන එන්නත ලබා
මුණුබුරා මිත්තණියගේ කාමරයට ගිනි තියයි
වයස අවුරුදු 84ක මහළු කාන්තාවකගේ නිදන කාමරයට ගිනිතැබූ මුණුබුරෙකු අද (06) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

