
කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 161 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 21.05 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
අද පස්වරුවේදී කොරෝනා රෝගීන් 176 ක් හමුවී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 337 ක් දක්වා ඉහළ ගියේය.


