දිවයින පුරා කිතුණු බැතිමත්හූ අද (7) දිනයේ කළු පැහැති ඇඳුමින් සැරසී ඉරිදා දින දිව්‍ය පූජාවට සහභාගී වූහ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමෙන් කිතුණු බැතිමුතුන් හට සාධාරණයක් ඉටු නොවුණු බවට විරෝධය පළ කිරිමක් වශයෙන් මෙලෙස කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයට පැමිණි අයුරු දක්නට ලැබිණි.


(ජායාරූප - රංජිත් රාජපක්ෂ - නුවරඑළිය)







(ජායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ - පුත්තලම)


(ජායාරූප - තුසිත කුමාර - අලුත්ගම)



(ජායාරූප - පාලිත ආරියවංශ - බදුල්ල)




(ජායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා - මොරටුව)

